❤ part 19 ❤

139 30 4
                                    


ටාලියා pov



ඊයේ උදේ ඉදන් චැන් ගෙදර ආවේ නෑ... එහෙන් දැන් සති දෙකක් විතර තිස්සේ මට ඇගට ලොකු අමුත්තක් දැනෙනවා... කන්නවත් බැ හරියට... කන ඒවත් ඒ වෙලාවෙම වමනේ යනවා...අහ්හ්.... මෙකනම් හරියන්නේ නෑ 😐😐😐😐 ඩොක්ටර්ව මීට් වෙන්න යන්න වෙනවා.....



📲📲📲📲📲📲📲📲📲📲
ට්‍රින්....... ට්‍රින්........



දෙයියනේ.......අම්මගෙන් කෝල් එකක් අවුරුදු දෙකකට විතර පස්සේ....ම්ම්ම්ම්... ඔව්.... අම්මලා මාව එපා කිවුවා... පවුලෙන් අයින් කලා.... අම්මලා වෙනුවට මන් එදා චැන්ව තෝරාගත්තා... අම්මලා ලංකාවට ආපහු එන්න කියද්දී මන් චැන් එක්ක ඉන්න ඕනි නිසා මෙහේ නැවතුනා....එදායින් පස්සේ අම්මලා මාව පවුලෙන් අයින් කලා... අයින් කරා කියල කිවුවත් මන් දන්නවා හැමදාම අයියගෙන් මන් ගැන අහල තිබ්බා.. ඒත් එකම දවසක්වත් මාත් එක්ක කතා කලේ නෑ... තවත් පරක්කු නොවී මන් ඉක්මනට 4න් එක answer කලා....

📲
" යොබුස්.... අහ්හ් හලෝ.. අම්මා.... "

📲
" මියුලු... පුතේ....ඔයා හොදින් ඉන්නවද ළමයෝ.... "

"අම්මා 😭😭...... ඔයාගෙ කටහඩ 😭😭😭😭..... අනේ අම්මා..... ඔයාව.... මට.... ගොඩක් මතක් වුණා අම්මා..... I miss you soo much අම්මා😭😭😭😭😭😭 අම්මා... අනේ.... මට සමාවෙන්න අම්මා......."

" අඩන්න එපා මගේ රෝස මල😭😭අම්මා මගේ කෙල්ල එක්ක තරහ නෑ මැණික 😭... මගේ චුටි කෙල්ල එක්ක මන් කොහොමද තරහා වෙන්නද රත්තරන්...දැන් අඩන්නේ නැතුව කියන්නකෝ ඔයාට කොහොමද කියලා.. ඔයා සතුටින් ඉන්නවද දුවේ... ඔයාගේ බොරු හස්බන් ඔයාව බලාගන්නවද ඔයා අපි ළග හිටිය කාලේ වගේ 😏😏😏😏"

" නෑ අම්මේ.. අම්මගෙ ළග හිටිය තරම් හොදට මාව බලාගන්නේ නෑ අම්මේ 🥺🥺🥺.... "

"ඒක තමයි මන් ඔයාට කිවුවේ දුවේ ඩිවෝස් වෙන්න කියල... ඔ.."

"නෑ නෑ අම්මා මන් කියපු දෙ හරියට තේරුම් ගත්තේ නෑ අම්මේ.... චැන් මාව බලාගන්නේ ඇත්තටම.... අහ්හ්..... මට‍ කියන්න තේරෙන්නේ නෑ අම්මේ.... පුදුම තරම් ආදරයක් ආරක්ෂාවක්‌ එයා ලග මට‍ දැනෙනවා අම්මේ.... අම්මගේ ආදරේ මෙතන නෑ තමයි... ඒත් ඒ අඩුව මට කවදාවත් දැනෙන්න දුන්නේ නෑ අම්මේ....අම්මේ.... ඔයා අහගෙනද ඉන්නේ..."

#im not fine 💔Where stories live. Discover now