part 12

109 29 6
                                    

මෙතනින් පස්සේ කතාව තැනින් තැන  ටිකක් වැඩිපුර time skip කරනවා... මොකද මන් හිතුවට වඩා කතාව ටිකක් වැඩිපුර ඇදෙන නිසා.. 



..,.........................................   ..................................





Tali pov..

අදත් උදේ පාන්දර චෑන් පුරුදු විදිහටම මට පුළුවන් තරන් උපරිම දස වද දුන්නා.. ඊයේ රෑ ඉදන් මොකක් හරි දෙයක් නිසා එයා වැඩිපුර කෙන්ති අරන් ඉන්නේ.... ඒක ඊයේ රෑ මට තේරුනත් අද උදේ එයා හැසිරුණ විදිහෙන් මට ඒක හොදටම තේරුණා... මගේ කරුමෙටම උදේ බෙක් හ්යුන්ග් කෝල් කරලා මාව මීට් වෙන්න එනවා කිවුවා... කොච්චර හොරෙන් හෙමින් කතා කරත් මගේ කරුමෙටම නිදාගෙන හිටපු මනුස්සයට ඇහුනා.... එවෙලේ ඉදන් පැයක්‌ දෙකක් එකදිගටම පුළුවන් තරම් හැම විදිහෙන්ම එයා මට රිද්දුවා..... ඒත්.... එයා කොච්චර මට රිද්දුවත් සමහර දවස් වලට මුළු රෑම එයා මාව තුරුල් කරගෙන හොදටම අඩනවා... මගෙන් සමාව ගන්නවා.... ඒත් ඒ හොද සිහියෙන් ඉද්දිනම් නෙමෙයි.... ඒත් අනේ මන්ද ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ කියල මට හිතාගන්න බැහැ.....




"අහ්හ්හ්.........ආවු......."...... 




එකපාරටම යටි බඩෙන් ආපු අමුතුම වේදනාවක් නිසා මන් බඩ යටින් අත තියාගත්තා.... මන් බඩත් අල්ලාගෙනම බිමට පාත් වෙද්දීම  ටයිල් පොලව උඩට ලේ බින්දු දෙකක් වැටුනා.....

 මන් බඩත් අල්ලාගෙනම බිමට පාත් වෙද්දීම  ටයිල් පොලව උඩට ලේ බින්දු දෙකක් වැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ohhh දෙයියනේ ඒකත් ඇයි මේ අදම වුනේ 😭😭😭😭 ශික්... දැන්නම් හිතෙනවා මන් කොච්චර ලොකු පව් කාරියක්ද කියලා දෙයියනේ...... අහ්හ්.....ආහ්හ්හ් ආවු.... Ommmaaa..... මට අමාරුයි........"

#im not fine 💔On viuen les histories. Descobreix ara