characters introduced

132 25 6
                                    

කතාව පටන් ගද්දි මන් කට්ටියව හදුන්වල දුන්නේ නැනේ.. එ නිසා සමහර තැන් වල අපැහැදිලි වුනාද කියලත් හිතුනා. ඒ නිසා character වල intro එකක් දෙන්න හිතුවා..




° park chanyeol



කොරියාවේ විතරක්‌ නෙමෙයි මුළු දකුණු ආසියාවෙම no.1 business man කෙනෙක්. අවුරුදු 28යි. පොඩි කාලේ ඉදන්ම අම්මලාගෙන් ඈත් වෙලා ජපානේ ජිවත් වුනත් එයාගේ අම්මා කියන ඕන දෙයක් ඕනවටත් වඩා වැඩියෙන් විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්නේ.. යාලුවෝ නම දෙනෙක් ඉන්නවා.. ඒත් ඒ අයගෙන් හොදම යාළුවො දෙන්නෙක් එයාට ගොඩක් ලං වෙලා හිටියා....

 ඒත් ඒ අයගෙන් හොදම යාළුවො දෙන්නෙක් එයාට ගොඩක් ලං වෙලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



° පාර්ක් ටාලියා මියුලු විජේනාය



ශ්‍රීලාංකික ගැහැණු ළමයෙක් වෙච්ච ටාලියා මේ වෙනකොට චෑන්යොල්ගෙ wife. අවුරුදු 23යි. ටාලියගේ ෆැමිලි එකටත් රටවල් තුන හතරක එයාලගෙම බිස්නස් තියෙනවා. ටාලියා කියන්නේ VJ ගෙ එකම නංගි..



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


° VJ


VJ කියන්නේ චෑන්යොල්ගෙ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක්. එයාගේ ඇත්තම නම තමා ටෙෂ් මිහිරංග විජේනායක. හැමෝටම කියන්න ලෙසි වෙන්න තමා VJ කියලා ෂෝර්ට් නේම් එකක් හදාගත්තේ. දැන් මුළු ෆීල්ඩ් එකම එයාට කතා කරන්නේ ඒ නමින්.එයත් ශ්‍රීලාංකිකයෙක්. වයස අවුරුදු 28යි. මෙයත් දැනට කොරියාවේ no.1 business man කෙනෙක්.. යම්කිසි සිදුවීමක් එක්ක චෑන් VJ අතර ලොකු අමනාපයක් තියෙනවා... සමහර විට ඒක වැරදි වැටහීමක් නිසා වෙන්නත් පුළුවන්...



° කිම් සේරි



ජපානයේ ලොකුම bicycle කම්පැනියෙ අනාගත හිමිකාරිය... බිස්නස් පැත්තෙන් වගේම underworld එකෙත් ප්‍රසිද්ද චරිතයක්... බිස්නස්මන්ලා පිස්සු වට්ටලා නැත්තටම නැති කරලා දාන සේරි ජිවිතේ පලවෙනි වතාවට ඇත්තටම ආදරෙ කරන්න ලං වුනේ park chanyeol ට විතරයි.




° Do kyung hee


Kyungsoo ගෙ එකම නංගි. Kyungso ගෙ එකම පවුල මෙයා. පොඩි කාලේ ඉදන් අනාථ නිවසේ හැදුනත් අවුරුදු 18දී chanyeol මෙයට ආදරෙ කරන්න ගන්නවා.. එතනින් පස්සේ මෙයාගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා....

අනිත් චරිත ගැන ලොකුවට විස්තර කරන්න දෙයක් නැ කියලා හිතෙනවා.....

කතාව තව කොටස් තුනකින් වගේ ඉවරයි... ඒ එක්කම අලුත් කතා දෙකක් ready කරල තියෙනවා....

මගේ හොදම කිබුලියෝ දෙන්නා 🤭😂😂 ඔව් ඔව් යාලුවෝ දෙන්නගේ උපන්දිනේට මගෙන් ඉල්ලපු පොඩීම පොඩි request එකක් නිසා පලවෙනි වතාවට bts ship story එකක් ලියල තියෙනවා... ඒකත් ඒ දෙන්නගේ උපන්දිනේ දවසට publish කරනවා.... ඇත්තටම යාලුවෝ දෙන්නගේ බලවත් ඉල්ලීම වෙනුවෙන් තමා මන් ඒක ලිවුවේ 🤭🤭🤭🤭.....

අවසන් කොටස් තුනෙන් හම්බ වෙමු......

කුමාවෝ ❤
සරන්ග්හේ ❤❤❤

#im not fine 💔Where stories live. Discover now