💔 part 20 💔(Before the end .....)

152 27 17
                                    

           1 months later.............



මේ මාසේ ඇතුලත කොච්චර සැරයක් ටාලියා චැන් ලගට ගිහින් මේක කරන්න එපා කියලා කිවුවත් චැන් ඒ කිසිම දෙයක් ගනන් ගත්තේ නෑ. එයාට  ඕනි වුනේ ටාලියා ඩිවෝස් කරලා දාන්න.. එයාට එයාගේ නිදහසේ ඉන්න දෙන්න.. චැන් හිතුවෙම ටාලියා එයා නිසා හිරවෙලා කියලා.......සැරෙන් සැරේ හිත වෙනස් කරගන්න ගියත් කවුරුම හරි චැන්ගෙ හිත රිද්දනවා..... මොනම විදිහකට හරි.......සැරෙන් සැරේ චැන් ඩිවෝස් පේපර් වලට අත්සන් කරන්න කිවුවත් ටාලියා මේ මුළු මාසේ පුරාවටම කලේ ඒ දෙ ප්‍රතික්ෂේප කරපු එක විතරයි. ටාලියාට ඕනි වුනේ නෑ කවදාවත්ම චැන්ගෙන් ඈත් වෙන්න....එයා සෑහෙන්න ගොඩක් චැන්ට ආදරේ කලා... ඒ වගේම තමයි....... ඒකට තවත් ලොකු හේතුවක් තිබ්බා................



ඒත්.............

හැමදේකටම කෙළවරක් තියෙනවා.......

වගේම.........

හැමදේකටම අවසානයකුත් තියෙනවා..............


මේ දෙන්නගේ ජීවිතෙත්..... ඒ කඩයිම ළගට ලං වුනා.........



Chanyeol pov......

ම්ම්ම්ම්.... අදත් පුරුද්දට ඇස් වහගෙනම අනිත් පැත්ත හැරිලා ඒ පුරුදු සුවද විදින්න හැදුවත්..... ආපහු මතක් වුනේ මන් විතරයි නේද මේ ඇදේ දැන් නිදාගන්නේ..... ඒ උණුහුම... සුවද... මට අයිති නැහැනේ කියලා...........

ඇත්තමයි මැණික.......

උබට මන් ආදරෙයි.... උබ මගේ මුළු ජීවිතේම ලස්සන කලා..... බැදීමක් නැතුව වේදනාවෙන් හිටපු මාව උබ තනිකරම වෙනස් මනුස්සයෙක් කලා....... කිසිම හැගීමක් නැතුව ගැහුණු මේ පපුවට උබ ආදරෙ පිරෙව්වා මැණික.... 😭😭😭😭😭😭😭😭😭😭 ඒත්....වේ...... වේ..... මට‍ මෙහෙම කලේ ඇයි මාව මෙච්චර අසරණ කලේ මැණික 😭😭 මේ හිතට මෙච්චර ලං වුනේ ඇයි මැණික....

උබට සෙල්ලම් කරන්න මේ හිත විතරමද තිබ්බේ මැණික 😭😭😭😭😭😭..........

උබ ඊයේ පෙරේද දවස් දෙකේම මුළු දවසෙම කොහේද හිටියේ කියලා මන් නොදන්නවා නෙමෙයි මැණික.... උබ අරු  ළග හුරතල් වේවි හිටියේ... අවුරුදු පහක් තිස්සේ මේ පපුව උඩ හුරතල් විදිහටමයි නේද..... උබ ඒ පපුව උඩ ඔලුව තියන් ඉන්නකොට.... මේ පපුව ඇතුලේ තියෙන හදවත  පිච්චිලා ගියා......

#im not fine 💔Where stories live. Discover now