මේ පාරත් trophy එක මගේ

996 109 34
                                    

{Suga's Pov**}

''ඕ ශිට් මං දැන් කීයේ ඉදන්ද බලන් ඉන්නේ මුන් තාමත් නෑනේ''

''මිස්ටර් මින් මිස්ටර් මින්'' 

''ඔය එන්නේ කොහෙද මිනිහෝ ගියේ මං කීයේ ඉදන්ද බලන් ඉන්නේ මට මේ විකාර වැඩ වලට නාස්ති කරන්න වෙලාවක් නෑ'' 

''සොරි සර් දැන් මීඩියා එකෙන් එනවා කියුවා සර් ''

''ශිට් කෝ දැන් උන් තාම ගාටනවද?'' 

''ආන්න එනවා සර් අනේ සර් ප්ලීස් ඉවසීමෙන් හැසිරෙන්න''

''අනේ ඕයි තමුසේ එනවද මට කියලා දෙන්න'' 

මං ඉක්මනට මීඩියා එකේ උන්ගේ විකාර වලටත් උත්තර දීලා එතනින් ආවේ කලින්ම මගේ තරගෙට යන්න ඕන නිසයි 

මං යද්දි අපේ කට්ටිය මගේ චූටිව චෙක් කරනවා ආව්ස් එයා අද වෙනදට වඩා ගොඩාරියක් ලස්සන වෙලා මං ඉක්මනට ඇවිත් චූටිව අතගාලා ඉඹගෙන ඉඹගෙන ගියේ ගොඩාක් ලොකු සතුටක් හිතේ පිරෙද්දී 

(බිස්කට් ඕතර් -  සුගා චූටි කියන්නේ ඔයාගේ GF ද)? 

( Suga - අනේ නෑ ඕයි ඒ මගේ ආදරේ) 

(බිස්කට් ඕතර් -  ආආ BF ද? ආආආ එහෙමත් එකක්ද?) 

(Suga - ඕතරියේ එහෙම එකක් නෙවේ මගේ සූටි තමා අර)


(මේක කෝමද චූටි උනේ අනේ ඒකේ ලස්සන)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේක කෝමද චූටි උනේ අනේ ඒකේ ලස්සන)

මගේ දරුවා මගේ මැණික මගේ ආදරේ හැමදේම තමයි මගේ චූටි මං මෙච්චර කල් හැම මැච් එකක්ම වින් කරේ මගේ චූටි නිසා

 කීපපාරක්ම අපි දෙන්නට අනතුරු උනා ඒත් මං හැමදාම එයාව මං එක්කම තියා ගත්තා එයාව කවදාවත් මගෙන් ඇත්කරේ නෑ 

සමහරු කියනවා මට කවදාවත් life partner කෙනෙක් නම් ලැබෙන එකක් නෑ කියලා හැබැයි ඒකත් ඇත්ත මගේ මුලු ජීවිතේම race ඉතින් මගේ ජීවිතේ ගැන විශ්වාස කරන්න බෑ ඕන වෙලාවක මං මේ ලෝකෙන් යන්න පුලුවන් 

ඒත් මං කවදාවත් අතඅරින්නෑ මගේ හීනේ වගේම මගේ තාත්තගේ හීනෙත් උනේ මේක 



''සියලුම තරගකරුවන් ධාවන පථයට වාර්තා කරන්න'' 

''නැවතත් දැනුම් දෙනවා සියලුම තරගකරුවන් ධාවන පථයට වාර්තා කරන්න''




මං චූටිවත් drive කරන් track එකට ආවා හැමදාම වගේ මේපාරත් මං තමා ඉතින් champion මං ඒක කියුවේ මගේ චූටිවත් අතගාන ගමන් 


''ready set go.... green colour light එක වැටුන ගමන් මං ගානට start එක ගත්තා එහෙ බලලා මෙහෙ බලන වේගෙන් මං තමා ඉස්සරහම ඉදියේ'' 

''ඒත් අන්තිම විනාඩියේ හැමදේම වෙනස් උනා නෑ නෑ මේක වෙන්න දෙන්න බෑ'' 

{A/N Pov}

''No this can't be happen මේක වෙන්න දෙන්න බෑ මැනේජර්'' 

''සර් කලබල වෙන්න එපා එයාට මේ මැච් එකේ විතරක් වින් එක දෙමු'' 

''උබ මොනවද කියවන්නේ ආහ් ශිට් දැන්ම හොයනවා ඒ කොල්ලා ගැන විස්තර හෙට උදේ වෙන්න කලින් මට එවනවා'' 

''සර් එන්න championsලට දැන් trophy දෙනවා එන්න යමු'' 

''හරි එතකොට බලමු කවුද ඒ වැඩ්ඩා කියලා'' 

 ceremony එක තියෙන තැනට හැමෝම ඇවිත් ඉදියා එකපාරම announcer එයාගේ නම කියුවා වෙනදට හැමදාම කියන Suga ගේ නම වෙනුවට අද කියුවේ Jung Hosek කියලා 

හැමෝම එයා දිහා බැලුවේ ලොකු පුදුමයකින් එයා ඒ තරම් ලස්සනයි ඕන කෙනෙක්ට හැරිලා බලන්න හිතෙනවා 

Suga ට නම් ගානක් නෑ අහක බලාගෙන ඉන්නවා Hosek එතනින් යද්දිම....... 








හරි අදට ඉවරයි ඉක්මනට අනිත් චැප් එකත් දිගඅරින්නං 

ආදලේ බිස්කට් එකක් තරං 

පරිස්සම අංක 1 

{මීට බිස්කට් ඕතරී}


❤Ride It❤  (completed)Where stories live. Discover now