සතුටුද දැන්

450 84 66
                                    

උදේම නැගිටපු සුගා ඉක්මනට ඇදෙන් බැහැලා ලග තිබුන ඇදුම් ටික කෝමහරි ඇදගෙන යන්න ලේස්ති උනත් එයාට හෝබිව දැක්කම අමුතු බයක් වගේම දුකකුත් ඇති උනා 

''මට හිතෙන්නේම ඔයා නෙවෙයි අපේ රොස්ට ඒවගේ දෙයක් කරේ කියලා ඒත් මම වැරද්දක්ද මේ කරේ හෝබි ඔයා අහිංසක නම් මම කෙහොමද ඔයාට මේ දේවල් පැහැදිලි කරන්නේ" 

ඒ එක්කම වගේ සුගාගේ phone එකට කොල් එකක් ආවා📱 ඒක ගැන පස්සේ දැනගන්නලූ සුගා තමා කීවේ😒🤷‍♀️

සුගා කාමරෙන් එලියට ආවේ හෝබිගෙන් අද කොහොමහරි ඇත්ත දැනගන්නවා කියන අරමුණක් හිතේ රැදෙන කොටයි

ඉක්මනට kitchen එකට ඇවිත් කන්න දේකුත් හදලා මිල්ක්ශේක් එකකුත් අරන් සුගා ඇවිත් හෝබිව නැගිට්ටුවා

''ඒ ඕයි... නැගිටිනවා හෝබි හෝබි😑'' 

''ම්ම්ම් නිදාගන්න දෙන්න කෝ සුගා... 🥱'' කියපු හෝබි එකපාරට අනිත් පැත්තට නැගිට්ටේ ඉද්ද ගහලා වගේ

''ඔයා මොනවද කරන්නේ🙄''හෝබිගේ පුරස්න පත්තරය දිග ඇරෙන ම‍ොහොත

''ඈ.. ආ..ආ.. ම..ම මේ කෑම ‍ගෙනාව 😶''

''හා හා තැන්කූ මම වොශ් දාලා එන්නම්🙂ආආආආඅහ්😭😭😭''

 ඇදෙන් නැගිටින්න හදපු හෝබිට පොල්ලකින් ගහලා වගේ මුලු ඇගම රිදෙන්න ගත්තා ඒත් එක්කම ඊයේ රෑ වෙච්ච දේවල් film එකක් වගේ මැවිලා පේන්න ගත්තේ තමන්ගේ මුලු ජීවිතේම සුගා අතින් විනාශ වෙලා ගියා නේද කියලා ලොකු දුකකුත් එක්කයි 

''හෝබි මං ආආ මේ😥'' 

''සතුටුද?😣'' 

''ආ.. මොනවටද?🙄''

''සතුටුද දැන් මම කවුද කියලා දැනගත්තා නේද ඔයා ඔව් මම Jay ගේ පුතා Jhope මම තමයි තමුසේගේ තාත්තා කරපු දේවල් වලට විදවන මගේ තාත්තාගේ එකම පුතා😣'' 

''කටවහපං මගේ තාත්තා කිසිම කෙනෙක්ට වැරද්දක් කර කෙනෙක් නෙවෙයි හෝබි 😠''

''මගේ තාත්තා එක්කම එකට ඉදලා හොද මූණක් පෙන්නලා අපේ අම්මවත් නරක විදිහට මරලා දැම්මේ උබගේ තාත්තා සුගා 😠''

''නවත්තපං😡''

''කවුරු මොනවා කියුවත් ඇත්ත ඒක තමයි😖''

❤Ride It❤  (completed)Where stories live. Discover now