හැමදාටම මගේ වෙනවද?

445 76 21
                                    

දැන් තමයි හෝබිට මතක් උනේ සුගා එයාගාව නෑ කියලා ඒ් එක්කම හෝබි බය වෙලා කෑගැහුවා සුගාගේ නම කිය කිය 

''සුගා සුගා අනේ 😣''

''බය කරන්න එපා'' 

''එලියට එන්න කෝ මම බයයි''

''අනේ.......😫''

🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

can I call u baby 

can u be my friend 

can u be mine lover up until the every end

let me show your love or I didn't pretend 

stick in my side even when the world is givin' in (oh yeah)

oh oh oh don't

 don't worry

I'll be there whenever you want me 

සුගා ගිටාර් එකත් අරන් ඇවිත් හෝබි ඉස්සරහට එද්දි වටේම ලයිට්ස් ඔන් උනා ඒ් නිසා හෝබිගේ කෑගැහිල්ලත් නැවතුණා එයාගේ ඇස් සුගා ලගම රැදුනේ හරිම පුදුමෙකින් 

සුගා ගිටාර් එකත් අරන් ඇවිත් හෝබි ඉස්සරහට එද්දි වටේම ලයිට්ස් ඔන් උනා ඒ් නිසා හෝබිගේ කෑගැහිල්ලත් නැවතුණා එයාගේ ඇස් සුගා ලගම රැදුනේ හරිම පුදුමෙකින් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හෝබි එතකොටයි දැක්කේ පූල් එකේ කොනට වෙන්න හදලා තිබුන දේ එයා ඒ්ක ලගට දුවලා ගිහින් බලාගෙන ඉද්දි පිටිපස්සෙන් ඒයාට සුගා තට්ටු කරා ඒ් එක්කම හැරුනු හෝබිට මේ ලෝකේ එයා හිතන තරම් නපුරු නෑ කියලා දැනුනා ඒ් වගේම එයා ගොඩක් වාසනාවන්තයි කියලා හිතුනා එයා දැක්කේ මේක👇🏻😌

හෝබි එතකොටයි දැක්කේ පූල් එකේ කොනට වෙන්න හදලා තිබුන දේ එයා ඒ්ක ලගට දුවලා ගිහින් බලාගෙන ඉද්දි පිටිපස්සෙන් ඒයාට සුගා තට්ටු කරා ඒ් එක්කම හැරුනු හෝබිට මේ ලෝකේ එයා හිතන තරම් නපුරු නෑ කියලා දැනුනා ඒ් වගේම එයා ගොඩක් වාසනාවන්තයි කියලා හිතුනා එයා දැක්කේ මේක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤Ride It❤  (completed)Where stories live. Discover now