පව්කාරයා

380 89 29
                                    


** Yoongi Pov **


මම අම්මව බලන්න ඕන නිසා ආච්චි අම්මාගේ ගෙදර ගියා කාර් එකෙන් බැහැලා ආවේ පොඩ්ඩක් වටපිටත් බලලා අරූ කොයි වෙලාවක මොනවා කරයිද දන්නේ නෑ නේ 

මම එනකොට ආච්චම්මා දොරගාව බිම වැටිලා හරිම අමාරුවෙන් ඉදියේ මම එයා ගාවට දුවගෙන ගියා 

''අනේ ආච්චම්මා මොකද මේ උනේ ආච්චම්මා ආච්චම්මා මේ බලන්න මම ආවා මම ලොකූ මේ බලන්න'' 

''අනේ ල....ල ලොකූ පු... ත්ත්..තේ අ ..ම් මා.. ව එ.. ක්කන් ගි.. යා ආ.. ආආආහ්''

''ආච්චම්මා ආච්චම්මා අපි යමු එන්න කෝ'' 

මම ආච්චම්මව උස්සලා අරන් කාර් එකෙන් තියලා ඉක්මනට කාර් එකත් අරන් ආවේ හොස්පිටල් එකට 

මම ආච්චම්මව වෝඩ් එකට දාලා ආපහු යන්න හැදුවේ අම්මාව හොයාගන්න උනත් අම්මා ඒ වෙනකොට හොස්පිටල් එකට ආවා 

''අම්මා අනේ මොකද්ද උනේ ඔයා හොදින්ද අම්මා'' 

''කසාද බදින්න වෙනවා'' 

''අම්මේ මොනවද මේ කියන්නේ'' 

''මට කසාද බදින්න එයාව'' 

''කවුද අම්මේ මොනවද කියන්නේ'' 

''ලොකූ ඔයා අනතුරක මැණික මට ඔයා මැරෙනකං බලන් ඉන්න බෑ ඔයා මගේ දරුවා පුතේ'' 

''අම්මේ ඇයි එකපාරටම මේ දේ ගැන කියන්නේ'' 

''එයා ආපහු හිරේ ඉදන් ඇවිත් පුතේ'' 

''මම දැක්කා අම්මේ'' 

''තාමත් පලිගන්නවා එයා පුතේ'' 

''මම දන්නවා අම්මේ'' 

''මාමාගේ ගෙදරට පැනලා ඔක්කෝම දේවල් විනාශ කරලා චූටි නංගිව...'' 

''අම්මේ අඩන්න එපා මොකද්ද අපේ රෝස්ට උනේ කියන්න අම්මේ'' 

''නංගිව විනාශ කරලා පුතේ'' 

''මො....මොන...වා නෑ.. නෑ.. නෑ රෝස්ට නෑ ..නෑ.. අම්මේ ඒක බොරුවක් නේද?''

''ඒක අරූගේ පුතාලු කරේ'' 

''පු..පු පුතා ක.. කියුවා'' 

''ඕ පුතේ ඌත් අප්පා වගේම පව්කාරයෙක් අපේ චූටි කෙල්ලට කොච්චර නං දුකක් ඇද්ද පුතේ ඒ කෙල්ල මලක් වගේ හැදුනේ මගේ කෙල්ල'' 

''නංගිට මේදේ කරේ උගේ පුතා කියුවා නේද මං බලාගන්නම්'' 

''පුතේ මොකද්ද කරන්න යන්නේ?'' 

''අම්මා අත්තම්මා එක්ක ඉන්න මම ජිමින්ට පණිවිඩයක් දැම්ම එයාලා ඒවි ආවම හැමෝම එක්ක මගේ අපාර්ට්මන්ට් එකට යන්න'' 

''ඔයා කොහේද යන්නේ? මුරණ්ඩු වැඩ කරන්න එපා Yoongi''

''අම්මේ මං කරන්නේ හරිදේ මාව විශ්වාසයි නේද?'' 

''ඒත්'' 

''මං යනවා පරිස්සමින් ඉන්න හරිද?'' 





අද ඩබල් අප්ඩේට් දෙනවා ලමායි 

බිස්කට් ඕතර් අද නපුරු පපඩමක් වෙලා ඉන්නේ 

දැන් එක්කෙනෙක්ට රිද්දන්න යන්නේ කතාවේ කෙනෙක්ට හරිද


❤Ride It❤  (completed)Where stories live. Discover now