ඔයා දෙවියෝ දීපු තෑග්ගක්

365 74 43
                                    

සුගා බය වෙන්න එපා මම හොදින් එන්න මාත් එක්ක මම සුගාගේ අතින් අල්ලන් එක්කන් ආවේ කාර් එකට කාර් එක ලගට ආපු එයා ඇසුත් කටේ දාන් බලන් ඉන්නවා 

මම එයාවත් ඇදන් ගිහින් ඒ්කට නැග්ග

''මොකටද මේවා බබා ම්ම් 🤨'' තාම පුදුම වෙලා මං දිහා බලන් ඉන්නවා සුගා හියුන් 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

''මොකටද මේවා බබා ම්ම් 🤨'' තාම පුදුම වෙලා මං දිහා බලන් ඉන්නවා සුගා හියුන් 

''හිතන්න බලන්න 🤭

''හම් ඔයාට ඩේට් එකක් යන්න ආස හිතුනා නේද අනේ බබා ඒනං මට කියන්න තිබුනා ඔයාට🤨'' 

''ඔයා නම් මොකද්ද අනේ නපුරා ඒම දෙයක් නෙවේ😐'' 

''මම දන්නෑ බබා ඔයාම කියන්න😑'' 

''හම් මේක ඇරලා බලන්න🤗'' 

''හම් මේක ඇරලා බලන්න🤗'' 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

''මේ..මේක ඔ...ඔයා හෝබි ඔයා මම මම අප්පා කෙනෙක් මං ඔයා මං😮'' 

මම මගේ තොල් තියලා එයාව හිමින් සිප ගත්තේ මගේ මුළු ආදරේම එයාට පෙන්වමින් ඒ් වගේම එයා ඉදියේ ශොක් වෙලා ඉතින් මම ඒගතිය නැති වෙන්නම එයාව සන්සුන් වෙනකං කිස් කරේ හරිම ආදරෙන් මම එයාගෙන් ඈත් උනේ දිගු සිප ගැනීමකට පස්සෙයි 

''මට සතුටුයි පණ ගොඩක්'' එයා වාඩි වෙන ගමන් මාව අරන් එයාගේ උකුල උඩින් වාඩිකරගත්තේ පරිස්සමින් 

''ඔයා මට ලොකු සතුටක් ගෙනාවා පණ ඔයා මට දෙවියෝ දීපු තෑග්ගක් රත්තරං'' 

❤Ride It❤  (completed)Where stories live. Discover now