මම උදුරගන්නවා හැමදේම

489 86 48
                                    

මං අද ඌව විනාශ කරනවා ප#යා දන්නේ නෑ මගේ හැටි හහ් බලාගන්නවා අද මං කවුද කියලා 

මම එහෙන්මම කොල් එකක් ගත්තේ මගේ මැනේජර්ට 

''හලෝ කෝ් ඕයි විස්තර ටික'' 

''මම දැන් ගෙදරට ගෙනත් දෙන්නද සර්'' 

''නෑ එපා මේ අහනවා මට කියනවා ඌ ඉන්න තැන'' 

''සර් එයාට අපර්ට්මන්ට් එකක් තියනවා 5 වෙනි පටුමගේ ''

''දැන් ඉන්නේ එහෙද කියලා කියනවා''

''ඔව් සර් මං කෙනෙක්ව ඒගැන බලන්න යැව්වා මිනිහා කියුවේ නං අද දවසටම එලියට බැස්සේ නෑ ඉන්නේ ගෙදරමයි කියලා'' 

''හරි මට ඒ තැන එඩ්රස් එක දෙනවා'' 

''හරි සර් මම ලොකේශන් දැම්මා''

''හරි පොඩ්ඩක් අරූගේ පවුලේ අයට ඇහැ ගහගෙන ඉන්නවා'' 

''ඕකේ සර්'' 

මම කොල් එකත් කට් කරල කෙලින්ම ආවේ අරූගේ ගෙදරට ඒත් මට දෙයක් අමතක උන නිසා මම ආපහු ආවේ එවා අරගන්න ෆාමසියට 

ඕන කරන දේවල් අරන් මම ක්ලබ් එකට ගියේ මේ වැඩෙන් අරූට මුලු ලෝකෙම එපා වෙන තරම් රිද්දන්න ඕන නිසයි 

මම හොදට මත් උනොත් විතරයි මගේ යක්ශයා මටවත් පාලනයක් නැති වෙන තරමට නරක් වෙන්නේ 

මට ඕනත් ඒ යක්ශයව එලියට ගන්න තමයි 


**A/N Pov **

Warning!  🔞 කෑල්ලකි පරිස්සමින් කියවන්න. පොඩි උන් ඉතින් කියන දෙයක් අහන්නෑ නේ මම දන්නවා කමන්නෑ ඒත් පරිස්සමින් කියවන්න. මම කලින්ම කියුවා ඔන්න පස්සේ මට බනින්න එපා පව් නේ ඔයාලගේ බිස්කට් ඕතර්. ඒ නිසා ඕන නම් Skip කරන්න පැටවුනේ අනික මම ෆොටෝස් දානවා පරිස්සමින් හොරාට බලන්න හරිද 

Suga හොදටම මත් වෙලා කාර් එකට නැගලා ආවේ Hobi ගේ ගෙදර ආවේ යාන්තම් වාහනේ හප්පගන්නේ නැතුව 

කොහොම හරි බැහැලා ඇවිත් ගෙදර දොරට තට්ටු කර Suga තමන්ගේ පොකට් එකේ තිබුණ drug එක කට ඇතුලට දා ගත්තා 

ගේ ඇතුලේ ඉදපු හෝබි එලියට ආවේ දොරට ගහන කෙනා කවුද කියලා බලන්න 

❤Ride It❤  (completed)Where stories live. Discover now