මතක හිත පාරනවා

365 69 39
                                    

"මට ඇහුණ දේ වැරදී නේද මාහියා එයාට මොකුත් වෙලා නෑ නේද 🥺"

"ඔප්පා අනේ ඔප්පා ඒක ඇත්තක් ඔප්පා😭"

"නෑ නෑ බොරු බොරු චිමී චිමී නැගිටිනවා මේ බලනවා මෙයාලා බොරු කියන හැටි අනේ නෑ ඔයාලා ඔක්කොම බොරු කියනවා 😠"

"හෝබි හියුන් මගේ සුගා හියුන් 😭😭"

"මොකද අඩන්නේ චිමී එයාට මුකුත් වෙලා නෑ එයා පොරෙන්දු උනා මං ගාවට ඉක්මනට එනවා කියලා එයා මටත් වඩා මේ දරුවට ආදරෙයි එහෙව් එයා අපිව දාලා යන්නෑ මම දන්නවා ඒක 😣"

"පුතේ ඇත්තට මුහුණ දෙන්න දැන් මෙතන පැය ගානක් ඔය දරුවා විකාර කියවනවා අපි අඩනවා සුගා උනත් කැමති නෑ ඔය දරුවා අඩනවට 🥺"

"මම නිසයි මේ හැමදේම මම නිසා මට තිබුණා සුගාට ඇත්ත කියන්න Jay ගේ call එක ගැන මම සුගාට කීව නම් මේ හැමදේම හරි යනවා ඒ්නම් සුගාව බේරගන්න තිබුණා අනේ ඔම්මා මට සමාවෙන්න ඔයාගේ පුතාව මම මරාගත්තා මට සමාවෙන්න ඔම්මා 😭😭"

"අනේ දරුවෝ මොකද මේ නැගිටින්න පුතේ ඔය දරුවා මේවට පලි නෑ  මේවා අපි හැමෝගෙම වැරදි පුතේ Jay වගේ මිනිහෙක් එක්ක පැටලෙන්න ගිය මමයි වැරදි පුතේ "

"ඔම්මා.... මොනවද මේ කියන්නේ "

"ඔයාලා මේවා දන්නේ නෑනේ පුතේ මම නිසයි අපේ පවුල මෙච්චර දුකක් විදින්නේ Suga Chimmy මගේ දරුවෝ නෙවේ😣 "

"ඔම්මා ම..ම ඔයා..ගේ නෙවේ කි..යුවේ 😲"

"මම Jayගේ wife Sunwoo කියන්නේ Jayගේ හොදම යාළුවා මම ඒ් කාලේ ආදරේ කරේ Jay ට කැම්පස් ඉවර වෙලා එයා එක්ක මම විවාහ උනා අපේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා සන්වූත් විවාහ උනේ කැම්පස් එකේ මගේ හොදම යාළුවා වෙච්ච සාරා සාරා කියන්නේ හරිම හොද කෙනෙක් මම නම් ටිකක් සැයි ඒ්ත් සාරා මට වඩා ගොඩක් වෙනස් කෙනෙක් එයා මගේ යාළුවා වෙච්ච එක හරිම පුදුමයි 

අපි විවාහ උනාට යාළුකම් නම් නැති කරගත්තේ නෑ හැමදාම වගේ හම්බුවෙනවා හරිම සතුටින් හිටියේ සන්වූ එයාගේ ආසම වැඩේ වෙච්ච රේස් තෝර ගත්තා එයාගේ හැම රේස් එකකටම අපිත් ගියා මම එහරි ආසයි සන්වූ තරග කරනවා බලන්න. එක දවසක් මම රේස් එක බලලා කට්ටියත් එක්කම ගෙදර ගියා හැබැයි එදා Jay Sara දෙන්නම රේස් එක බලන්න ආවේ නෑ සාරා ඒ් වෙද්දි pregnant ඒ තමා ජිමින්. යුන්ගිට ඒ් වෙද්දි යාන්තම් අවුරුදු 2ක් වගේ උනේ. ඉතින් යුන්ගිවත් බලාගෙන ගෙදර ඉන්නම් කියලා සාරා කියුවම මමත් හා කියලා රේස් එක බලන්න ආවා රේස් එක ඉවර වෙලා ගෙදර ආවම මට මගේ ඇස් අදහා ගන්න බැරි උනා

❤Ride It❤  (completed)Where stories live. Discover now