මාව දාලා යන්න එපා

362 72 64
                                    

※Five months later ※

හෝබිගේ පැටියාට දැන් මාස පහක් එයා බඩේ ඉදන් දක්වන චලන හෝබිට දැනෙන කාලේ. සුගා වගේම සුගාගේ පවුලේ අයත් හෝබිව බලාගන්නේ හරිම පරිස්සමට. ජිමින් ටේ විවාහ උනා සුගා හෝබිත් ඒමයි. කට්ටියම හරි සතුටින් බලන් ඉදියේ ඉක්මනට පැටියා එලියට එනකම් 🤭

සුගා ඊලග සතියේ world championship race එකට ලේස්ති වුනා හෝබි තරගෙට යන්න ඉදියා උනත් දරුවා හින්දා එයා තරගෙන් අයින් උනා ඒ නිසා 2nd place ගත්ත සුගාට තමා කොරියාව නියෝජනය කරන්න උනේ 

එයා නිතරම පුහුණුවීම් කරා ඒ වගේම තමා හෝබිවත් බලාගත්තා ඔක්කොම බැලන්ස් කරාට සුගාට කරන්න බැරි දෙයක් තියේ ඒතමා හෝබිගේ මුරණ්ඩුකම පාලනය කරන එක 🤣


''සුගෝඕඕඕඕ.........''

''ඕ පණ ඇයි මේ කෑගහන්නේ?මොකද්ද උනේ''

''සුගා මට ඕන 😁''

''ඒ මොනවද කියන්නේ ඔය තත්වේ ඉද්දී ඕව කරන්න බෑ හරිද😑''

''අනේ පූසෝ මට ඕන අයිස් ක්‍රීම් අලේ ඔයානං වල් පූෂෙක්😑''

''හම්මේ හාහා ඉන්න මම ගිහින් අරං එන්නම් කොහේවත් ඇවිදන්නෑ ඕමම ඉනන්වා හොදේ😐''

''හරි හරි අලේ මම යන්නෑ 🙃''

''ටීවි එක බලන් ඉන්න මම සුටුස් ගාලා එනවා හොදේ බහින්නෑ බිමට🙂'' 

සුගා හෝබිගේ නලලට හාදුවක් තියලා ඉක්මනට ගියේ හෝබිගේ දොලදුක නැති කරන්න අනේ ඉතින් කවදා කරපු වැඩද මේ සුගා පව් අප්පාහ් මහ රෑම යනවා අයිස් ගේන්න 😂

සුගා ගියාම හෝබි කකුල් දෙකත් වනවන පුටුවේ වාඩි වෙලා ටීවි බලබල ඉදියා kdrama kiss seen එකක් යනවා හෝබි කටත් ඇරන් බලන් ඉන්නවා ඉතිම් එකපාර හෝබිගේ phone එක ring වෙච්ච නිසා එයා කෝල් එක ගත්ත එකාගේ පරම්පරාවම මතක් කරලා ආන්සර් කරා 

Hobi's Pov 

කවුද අප්පා එපා වෙනවානේ හොදම කෑල්ල යද්දි මැද්දෙන් පනිනවා ශිට් 

''හලෝ 😒''

📞හලෝ හලෝ මගේ සුදු පුතා හොදින් ඉන්නවනේද?

''ක..කවුද මේ😶'' 

📞හෝව් හෝව් මට කියන්න එපා මාව දන්නෑ කියලා 

❤Ride It❤  (completed)Where stories live. Discover now