secretary boyfriend

1.8K 206 33
                                    

𝐉𝐊 𝐩𝐨𝐯 :

අදත් වෙනද වගේම කාර්‍ය බහුල දවසක්. මන් උදේ නැගිටල වොශ් දාගෙන ලෑස්ති වෙලා මගෙ අඳුරු නිල්පාට කෝට් එකත් දාගෙන පහලට ආවා. මේඩ් හදල තිබුනු කෑම ටිකත් හිමීට කාලා එලියට බැස්සෙ උදේම මීටින් එකක් තිබුනු නිසා.

මම ඔෆිස් එකට යනකොටත් ජිමින් එතන හිටියා. හැමදාම වගේ උදේම එයාව දැක්කම මගෙ හිත අමුතුම සතුටකින් පිරිල ගියා. ජිමින් මගේ පෞද්ගලික ලේකම්. ඒ වගේම මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.

ජිමින් මගේ සෙකට්‍රි වෙලා තාම මාස දෙකයි. එයා දැනටත් එයාට අයිති රාජකාරි හොඳටම කරනව.

" ජන්කුක් ඔයා තව ටිකක් ඔහොම බලන් ඉන්නවද නැද්ද මීටින් එකට ලෑස්ති වෙනවද "

මගේ දිහා හැරිල බලපු ජිමින් එහෙම කියල ආපහු එහා පැත්ත හැරිල එයා කර කර හිටපු වැඩේට අවධානය දුන්නා.

කලු ට්‍රවුසර් එකට සුදු පාට ශර්ට් එක ඇඳල යට කරල වැලමිට ලඟ වෙනකන් පිලිවෙලකට ශර්ට් එකේ අත් නමලා.

" ලස්සනයි "

මට කියවුනේ එච්චරයි. කෝට් එක ගලවල මේසෙ උඩට දාලා මම හිමීට ජිමින්ගෙ ලඟට ලං උනා. එයා එයාගෙ වැඩේට හොඳටම අවධානය දීල හිටපු නිසා මන් එනව කියල එයාට දැනුනෙවත් නෑ.

එයාගෙ හීනි ඉන වටෙන අත් දෙක යවල මන් එයාගෙ පිට මගෙ පපුවට තද කරගත්තා. එක පාරටම උනු දේ නිසා එයා ටිකක් ගැස්සුනත් ආපහු සන්සුන් උනා.

" ජංකුක්. ඔයාට තව විනාඩි පහලවකින් මීටින් එකක්. ඔයා ඒකට යන්න ඕනි. ඒ වගේම මන් මේ ටික පිලිවෙලකට හදල නම්ජූන් හියුන්ට බාර දෙන්න ඕනි මීටින් එකට විනාඩි පහකට කලින්."

ජිමින් එහෙම කියල මගෙ අත් දෙක එයාගෙ අත් වලින් අයින් කරල ආපහු එයාගෙ වැඩේට අවධානය දුන්නා. හැමදාම වගේ මන් ප්‍රතික්ශේප උනා. ඒත් ඉතින් මන් එහෙම ලේසියෙන් මගෙ දේවල් අතාරින්නෑ කියල ජිමිනුත් හොඳටම දන්නව.

එයාගෙන් විනාඩියක් විතර ඈත් වෙලා හිටපු මන් ආපහු එයාගෙ ඇඟ වටේ අත යවල එයාගෙ අමාරුකාරයගෙ උඩින් අත තියල තදින් මිරිකුවේ අනිත් අතින් එයාගෙ පපුවෙ නිපල් එකක් ශර්ට් එක උඩින්ම මිරිකන ගමන්.

Jikook short stories Where stories live. Discover now