How much do you know about me?

1.1K 187 70
                                    

අද ජන්කුක්ගෙයි ජිමින්ගෙයි දෙවෙනි වෙඩින් ඇනිවසරි එක. එයාලගෙ ගෙදර සූදානම් කරල තිබුනු පුංචි පාටිය ඉවර වෙලා හැමෝම ගියාට පස්සෙ ගෙදර ඉතුරු උනේ දෙන්නගෙ හොඳම යාලුවො කීප දෙනෙක් විතරයි.

ගේ ඇතුලෙ පාටියෙ තිබ්බ දේවල් අස් කරන්න සර්වන්ට්ලට බාර දිලා යාලුවො හත්දෙනාම විශාල ගෙදර රූෆ්ටොප් එකේ තිබුනු ස්විම් පූල් එක ලඟ හට් එකට ගියේ හැමොම එකට එකතු උනේ කාලෙකින් නිසයි.

" ටේ ටේ ඔයාලගෙ ඇනිවසරි එක තමා ඊලඟට. ඒකට නම් මීට වඩා ලොකු පාටියක් ඕනි "

ජිමින් කිව්වෙ තව මාසෙකින් එන යූන්ගිගෙයි ටේගෙයි  පලවෙනි වෙඩින් ඇනිවසරි එක මතක් කරලා.

" අපෝ ජිමින්. මීට වඩා ලොකු පාටි කෙසේවෙතත් අඩුම තරමෙ පාටියක්වත් දායිද මන්ද මෙයා "

යූන්ගි කිව්වෙ වයින් ග්ලාස් එකක් අරන් ටේගෙ  එහාපැත්තෙන් වාඩි වෙන ගමන්.

" ඒ මොකද හ්‍යුන් ඒ. කේක් එකක් විතරක් කපල නිකන් ඉන්නද හදන්නෙ ඔයාලා. "

ජේ හෝප් කිව්වෙ කොරියාවෙ හොඳම ව්‍යාපාර අතරින් හත්වෙනි තැන තියෙන  min හෝල්ඩින්ග්ස් වල අයිතිකාරයා තමන්ගෙ ගෙදර පාටි නොදමන්න හේතුව දැනගන්න.

" එහෙම තමයි කරන්න වෙන්නෙ. ටේ පාටි වලට එච්චර කැමති නෑනෙ. ඒක නිසා ඉතින් ගෙදර පාටි දාන්න බ්ව "

" ආව් ආව් සුගා. ඔයා ඔක්කොම දන්නව නේ අපේ ටේටේ  ගැන. "

ජිනුත් කතාවට එකතු උනේ එයා කියපු දේ නිසා ටේගෙ කම්මුල් රතු පාට වෙද්දි.

" එහෙම තමා. එයා දැනගෙන ඉන්න ඕනිනෙ ඒව කොහොමත්. ලයිෆ් පාට්නර් උනාම එහෙම තමයි"

රතු උන කම්මුල් අතරින් පුංඩි ආඩම්බරයක් මූණට ගන්න ගමන් ටේ කිව්වා.

" ආහ්.. ඒක කිව්වම මතක් උනේ. හැමෝම ඉන්න එකේ පොඩි ගේම් එකක් කරමුද. ? "

ජිමින් කිව්වෙ හදිස්සියට හිතට ආපු දෙයක් නිසා.

tae : " අහ්. ඒකත් හොඳයි. අපි හැමෝම ඉන්නවනෙ. මොකද්ද හනී ගේම් එක. "

"අහ් මෙහෙමයි හරිද. හොබී හ්‍යුන් ඇරුනම අපි හය දෙනාම කපල්ස්නේ. මේක කපල් වලට තියෙන ගේම් එකක්. ඒක නිසා හොබී හ්‍යුන් ඔයා ජජ් වෙන්න."

Jikook short stories Where stories live. Discover now