The brave lover😂

777 149 74
                                    

" මන් මෙතන ඉන්නව කියල හ්‍යුන්ලා දැනගත්තොත් විනාසයි "

ජන්කුක්ගෙ රූම් එකේ එයාගෙ ඇඳේ ජන්කුක්ගෙ පපුවට පිට තියල වාඩි වෙලා හිටපු ජිමින් කිව්වෙ ජන්කුක්ගෙ අතක් එක්ක ඇඟිලි පටලවමින් සෙල්ලම් කරන ගමන්.

උස බිල්ඩිමේ වීදුරු ජනේලය අතරින් පේන ලයිට් පිරුණු නිව්යෝක් නගරයේ තමන්ට පහලින් පේන කුලුණු වගේ බිල්ඩින් දිහා බලාගෙන හිටපු ජන්කුක් ජිමින්ගෙ මූණට එබුනෙ ඒ වෙලාවෙ.

" ඉතින් මොකද. ඔයා හිතනවද මේ වෙලාවෙ නම්ජූන් හියුන් එයාගෙ පාඩුවෙ එයාගෙ රූම් එකට වෙලා ඇති කියල. අනිවාර්‍යෙන් එයත් ඇත්තෙ ජින් හ්‍යුන්ගෙ රූම් එකේ "

තමන්ගෙ නිදහස් අතින් ජිමින්ගෙ කොණ්ඩෙ අවුස්සන ගමන් කියපු ජන්කුක් ජිමින්ගෙ හිස මුදුන සිපගත්තා.

" එහෙනම් මන් මෙතෙන්ට ආපු එකෙන් වැඩක් වෙන්නත් ඕනිනෙ නේද. "

ජන්කුක්ගෙ අත අතහැරලා එයාගෙ පැත්ත හැරිලා ජන්කුක්ගෙ ඉන දෙපැත්තෙන් කකුල් දාල කකුක් දෙක උඩ වාඩි උනු ජිමින් ඊලඟ තප්පරේදි ජන්කුජ්ගෙ තොල් තමන්ගෙ තොල් එක්ක පටලගත්තා.

හාදුව අතරින්ම හිනා උනු ජන්කුක් ජිමින්ව උස්සල ඇඳේ පැත්තකින් හාන්සි කරවල ඇඳෙන් බැහැල යන දිහා ජිමින් බලන් හිටියෙ ජන්කුක්ට ඔරවන ගමන්. මේසෙ උඩ තිබුනු මියුසික් ප්ලෙයාසෙර් එකේ එයා ආසම සෙක්ස් ප්ලේ ලිස්ට් එක ප්ලේ කරල රූම් එකේ ලයිට්ස් ඩිම් කරල ආපහු ජිමින් ලඟට ගියා.

ජිමින්ගෙ ඇඟ උඩට බර වෙලා හිමින් ඒ පිරුනු තොල් උරන්න ගත්තා. හාදුව ටිකෙන් ටික රළු වෙද්දි ජන්කුක්ගෙ අතින් ජිමින් ඇඳගෙන හිටපු සුදුපාට දුහුල් ටී ශර්ට් එකයි කළුපාට කලිසමයි ගැලවිලා ගියා. ජිමින්ගෙ නිරුවත් ශාරිරය ඉස්සරහ ජන්කුක් මත්වෙද්දි ජන්කුක්ගෙ රළු සිපගැනීම් වලින් ජිමින්ගෙ සුදුපාට හම මත රතු පාටින් කැලැල් වලින් හැඩ උණා.

ජන්කුක්ව තමන්ගෙ ඇඟ උඩින් ඈත් කරපු ජිමින් ජන්කුක් ඇඳගෙන හිටපු බාත් රොබ් එකේ සයිඩ් එකෙන් තිබුනු  ගැටේ ලිහල රෝබ් එක දෙපැත්තට කලා. දැනටමත් අවදිවෙලා තිබුනු ජන්කුක්ගෙ අමාරු කාරයව තමන්ගෙ අතකින් අල්ලගත්තු ජිමින් අත උඩට පහලට කරන ගමන් ජන්කුක්ගෙ නිපල් එකක් උරන්න ගත්තා.

Jikook short stories Where stories live. Discover now