👀 දැකපු කවුරු හරි ප්‍රාණියෙක්ට

809 85 110
                                    

හලෝ කෝමද?

මුලින්ම කියන්න ඕන Happy Birthday හියුවෝ Twinkle_Hමගේ පිස්සු නංගි ටිකක් පරක්කු වුනාට සොරි.වෙලාව මදි වුනා.මේක ඔයාට purple heartsලගේ තෑග්ගක් කියලා හිතාගන්නකෝ. කස්ටියම උදව් කරා හොදේ Thayong, Ledge_D, Minu22819,123456gayu, Minsu_Joonie Ally Ally_Alexa_Blake. මගේ බෙස්ටා. මෙයාට පිං සිද්ද වෙන්න තමයි මම පොත් ගුල්ලෙක් වුනේ. කලින් මම ලියපු ඔක්කොම fanfictions. ඒත් මේක නම් ff එකක් නෙවෙයි හොදේ. මේක nornmal fiction එකක්. හියු ඔයා ඉල්ලුවේ jinගේ අඩන්න පුලුවන් ff එකක්. ඒත් මට කිසිම අදහසක් අාවේ නැහැ. Jinගේ එකක් ලියන්න හැදුවා. අන්තිමට මම ඒක හරි ගියේ නැති නිසා delete කරලා දැම්මා. පස්සේ Vmin friendship එකක් අාපහු ලියන්න හැදුවත් ඒකත් හරි ගියේ නැති නිසා මම ඒක දමලා ගහලා නිකම් හිටියා. පස්සේ නිකමට මම මයා රාජිනි බලන්න ගනිපු නිසා මට මේකේ idea එක අාවේ. වෙලාව තියෙනවා නම් බලන්න. Highly recomend කරනවා.

මේ ඒකේ තීම් සෝන්ග් එක. මම මාරම අාසයි ඒකට.😁
 
Specially ලෙඩ්ට Ledge_D තෑන්ක්ස් කරන්න ඕන. එයා නැත්තම් මේක සමරහ විට දෙන්නේ නැතුව ඉන්නත් තිබුණා. Thank u soo much twino. එයා මේක ලියන්න ගොඩක් උදව් කරා. මට රැජින පොතේ pdf එකක් හොයාලා දුන්නෙත් එයා. මේකේ cover එකත් එයාගේ. වැරදිත් හදලා දුන්නා. So මේකෙන් බාගයක්ම යන්න ඕන එයාට. අාහ් අග්නි කියවන අය මම සිංහශාලිගේ නම ගත්තා. බය වෙන්න එපා ඕතරයාගේ අවසරේ ගත්තා හොදේ😁. අා අශාන් වගේම ප්‍රගීව කියන නම් දෙකත් මේ හදයාගෙන්ම තමයි ඉල්ල ගත්ත😌

ඒ වගේම තව කස්ටියක් ඉන්නවා. kim_Scarlet_xx,මෙයාට 1st chapter එක කොහොමද කියලා බලන්න යැව්වාම මට එවලේ වද දුන්නා දාන්න කියලා. Ledge_D, kim_Scarlet_xx ඔය දෙන්නාගේ ඉල්ලීම සලකා බලන්නම්🌚  ඒ වගේම reetaskeeter13, BT_Walkzz_R_1109, Omaa04 ඔය තුන්දෙනාටත් තෑන්ක්ස් කරන්න ඕන. නිකම් ජොලියට first chapter එක යවලා බැලුවේ හොදද කියලා😁. හිතුවට වඩා ඔයාලාගෙන් ප්‍රතිචාරයක් අාපු නිසයි දැම්මේ.

ලස්සනයි නේද? BT_Walkzz_R_1109 මෙයා තමයි අැදලා දුන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේද? BT_Walkzz_R_1109 මෙයා තමයි අැදලා දුන්නේ.

අනුලා දේවියේ ලගම හිටපු කෙනෙක්ගේ දෘෂ්ටිකෝණෙයන් තමයි මේක යන්නේ. මම දන්නේ නැහැ ඔයාලා මේකට කැමති වෙයිද කියලා. මොකද ගොඩක් අයගේ දකින විදියට වඩා මේක වෙනස් වෙන්න පුලුවන්. මගේ දෙවනි historical fiction එක. මේක historicalමත් නෙවෙයි හැබැයි😁. දැන් පලවෙනි එක අහන්න එපා. ඒක හොයා ගන්නත් නෑ😅මහා වංශයට වඩා වෙනස් වෙන්න පුලුවන්. Slow updates මොකද මට මේක වෙලාවට ඉවර කර ගන්න බැරි වුනා. මම තාම මේකට කරුණු හොයනවා😅.

වැඩිය කට්ටිය නම් කියවන එකක් නෑ. මේක ff එකක් නොවෙන නිසා. ඒත් මට වෙනසකටත් එක්ක මේක ලියන්න හිතුනා.😁 බය වෙන්න එපා මගදි නවත්තන්නේ නෑ.

වැඩිය කියවන්නේ නෑ. Enjoy the story.
Leya_Makinke

P.S- හියු, අැලී ඔය දෙන්නා මොකද හිතන්නේ මේ කතාව ගැන👀? කැමතිද මේකට?

කාල දේවි (Not A Fanfiction)- On HoldWhere stories live. Discover now