One

4.6K 343 53
                                    

ඔම්මා අප්පා හම්බ කරපු සල්ලි වලින් කකා බිබී එයාලගේ දේවල් විනාස කරන උන්ව දැකලා තියනවද..  ආ හරි අන්න ඒවගේ එකෙක් තමා මාත්.. මං ජියොන් ජන්කුක්.. කොරියාවල තියන බිස්නස් වලින් භාගයකට ටිකක් වැඩි ප්‍රමාණයක් අයිති මට..

අයි මීන් මගේ අප්පට..

එයාලා දැන් නෑ.. ඉතින් මගේ තමා. මං පොඩි කාලෙ ඉදන්ම ඔම්මගේ අප්පගේ තුරුලු හැදුන සල්ලිකාර කොල්ලෙක් නෙමේ.. මං හැදුනේ තනියමමයි.. කතාවට කියන්නේ තනියම හැදුනම නපුරු වෙනවා කියලා.. අනේ මටනම් එහෙම උනේ නෑ.. මං හෙන ආතල් පොරක්.. මෙහෙමයි ඉතින් එෆෙයාර් එකක් දෙකක් තුනක් හතරක් පහක් තිබිලා තියනව නම් තමා.. එයාලට කරගන්න දගලපුවත් මං කරලා දුන්නා.. ඒක ඉතින් සමාජ සේවය..

ප්‍රශ්නයක් අහන්නද.. දෛවය විස්වාස කරනවද...

අම්මෝ නේද..

මට මේ ලෝකෙ පේන්නම බැරි වචනේ තමා ඕක..

මගේ කතාව කියන්නද.. මටම හිතාගන්න බෑ මේව උනේ කොහොමද කියලා.. සතුටු වෙන්නද දුක් වෙන්නද..

ඊලග කොටසේ ඉදන් මගේ කතාව ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි..

Author Note..

මේක ගිෆ්ට් එකක් ෆලොවර්ස් 250ක් උන එකට.. 

වීමින්කුක් තුන් දෙනා විතරක් ඉන්න කතාවක්..

සැ:යු=  ඇත්ත කතාවක් වචන වලට පෙරලලායි තියන්නේ.. කියවලා බලන්න කැමති වෙයි කියලා හිතනවා.. කතාව කියන්නේ ජන්කුක් ගොඩක් දුරට එතකොට ගොඩක් ප්‍රශ්න අඩුවෙයි කියලා හිතනවා..

ශොර්ට් ස්ටොරියක්.. කොටස් දහයයි හරියටම...😇

තැන්ක් යූ. 250 ෆලොවර්ස්..

ආදරෙයි ඔක්කොටම..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Where stories live. Discover now