Last

2.3K 320 213
                                    

හ්ම්ම්....

දන්නවද මං දැන් කොහෙද ඉන්නෙ කියලා. දොරට යකඩ කම්බි ගහලා තියන ගඩොල් බිත්ති තුනකින් වටවෙලා තියන බන්දනාගාරෙ හිර කුටියක් අස්සේ..

අවුරුදු දහයකට කලින් මගේ අතින් මිනිස් ජීවිත දෙකක් නැති උනා.. මගේ වැරැද්ද තනිකරම මගේ වැරැද්ද.. සල්ලි බලෙන් යටගහන්න පුලුවන් උන දෙයක් උනත් මං හරි සිහියක හිටියේ නෑ.. හැම ඇත්තක්ම මං නීතිය ඉදිරියේ පිලිගත්තා.. බීමත් කමින් රියපැදවීම.. අනතුරක් වලක්වා ගත නොහැකි වීම් බ්ලා බ්ලා බ්ලා.. ඔව් මට නඩු කැටියයි... උසාවියෙන් මට ජීවිතාන්තය දක්වා හිර දඩුවක් නියම කරා..

එතකොට ටේ.. මගේ මැණික.
එයා මාව බලන්න එනකන් මං බලන් ඉන්නවා තාමත්.. එකම එක පාරක් මගෙ වේදනාව ඇහිලා හරි එයා ආවනම්, මට සැනසීමෙ ඇස් පියාගන්න තිබ්බා.. ඒත් එහෙම නොවුන එකත් හොදයි.. මං හිරේ කියලා දැන ගත්තොත් මගේ මැණික මොනා කරගයිද දන්නෑ... ඒත් එකම එක වතාවක් ඒ මූණ බලන්න ආසවක් තිබුනා මැරෙන්න කලින්...

කොරියාවෙ කම්පැනි භාගේකට වඩා අයිති උන මට කෝටිපතියෙක් උන මට හිරේ ලගින්න උනේ ආදරේට පිස්සු වැටුන නිසා.. ආදරේ පිස්සුවක්.. මං උදේ හවස ප්‍රාර්ථනා කරන්නෙ එක දෙයයි.. මට වගේ කිසිම කෙනෙක්ට මේවගේ දෙයක් වෙන්න එපා කියලා.. ආදරේට පිස්සු වැටෙන්න ඕනි.. ඒත් දෙයියනේ ඒවගේ පිස්සු වැටිලා ඉන්න දෙන්නෙක්ව කවදාවත් වෙන් කරන්න එපා.. මටයි ටේටයි උන දේ කිසිම දවසක කිසිම කෙනෙක්ට වෙන්න එපා..

ජිමින් ටේට ආදරේ කරනවා.. මාත් ටේට ආදරේ කරනවා.. ඇයි දෙයියනේ ඔයාට බැරි උනේ අපි තුන්දෙනාටමවත් එකතු වෙන්න දෙන්න.. එක්කෙනෙක් වෙන් කරලා ඔයා මොකද්ද අපෙන් බලාපොරොත්තු උනේ.. අඩුම ටේටයි මටයි වත් සැනසීමේ ඉන්න නොදුන්නේ ඇයි..

ඇයි...? හැමදාම ඇහුවත් කවදාවත් කිසිම කෙනෙක් ගාව උත්තරයක් නොතිබුණ ප්‍රශ්නයක්..

ඔයාලා කාගව හරි උත්තරයක් තියනවද....?

................................................................

Author POV

ටේ පොරොන්දු උනා වගේම ජන්කුක් දිහා දුරක ඉදන් උනත් හොයලා බැලුවා.. මේ අතර තුර ටේට දැන් ගන්න ලැබුනා ජන්කුක් ආගිය අතක් නෑ කියලා.. අවුරුදු ගානක් හොයලා හොයලා බැරි උන තැන ටේ ආපහු කොරියාවට ආවේ අවුරුදු දහයකට පස්සේ ජිමින්ව හොයාගෙන..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Opowieści tętniące życiem. Odkryj je teraz