Part Three

1.3K 312 61
                                    

දැනට හරියටම මාසයක් මං ටේහ්‍යුන්ව ෆලෝ කරන්න අරන්.. එයා මට කැමති බව දැන දැනත් මං එයාගෙන් ඒක අහන්නැතුව හිටියේ එක රෑකට අරන් අතරින්න ඕනි කියන දේ ඒයා ගාවදි මට දැනුනේ නැති නිසා.. හැමදාම මං ශොපින් මෝල් එකට එනකන් එයා බලන් ඉන්නවා කියලා මට නොතේරුණා නෙමේ.. එයා මාව ආකර්ශනය කරගන්න පොඩි පොඩි කියුට් ඇක්ශන් දැම්මම මට එයාවත් උස්සන් කවුරුත් නැති තැනකට පැනලා යන්න හිතුන අවස්තාත් නැතුවම නෙමෙයි..

කොහොමින් කොහොම හරි අද නම් මං ශොපින් මෝල් එකට ආවේ මගේ හිතේ තියෙන දේවල් එයාට කියනවමයි කියලා හිතාගෙන.. කම්පැනි එකට ගිහින් ආපු නිසා මං ශොපින් මෝල් එකට යද්දී පහත් පහුවෙලා තිබුනා.. ඇතුලට ගිහින් හැම පැත්තකටම ඇස් යැවුවත් එයා ඒ කොහෙවත්  හිටියේ නෑ....

සර් මොනවද බැලුවේ...

කෙල්ලෙක් ඇවිත් මගෙන් අහද්දී මටම කොන්ට්‍රොල් නැතුව ටේ හ්‍යුන් කොහොද කියලා ඇහුවේ ඒ කෙල්ලගේ මූණට ඉඹේම හිනාවක් ගේන ගමන්..

එයා ඕෆ් වෙලා ගියා සර්..

ඔහ් හරි..

මං මූණත් ඇද කරගෙන එතනින් එලියට ආවේ බඩට මොනව හරි දාගන්න හිතාගෙන.. ටේ හ්‍යුන් ගැනම කල්පනා කර කර ඉද්දි කොහෙන්ද ආපු කොල්ලෙක්ගේ අතෙ තිබුණ කොපි එක මගේ උඩු ඇදුම් යට ඇදුම් ඔක්කොම තෙමාගෙන කකුල් දෙක දිගේ පහලට බැස්සේ හැප්පුන එකාව මරන් කන්න තරම් තරහක් එද්දී..

අනේ.. මං හිතලා කරේ නෑ.. අයෑම් සොරි.. මං වෙන කල්පනාවක හිටියේ..

දැන් ඔක්කොම හරිද 

මොකද්ද..

සොරි කිවුවම ඔක්කොම හරිද...

අනේ ඇත්තටම මං හිතලා කරේ නෑ මං___

ජිමිනි මොකද මේ..

අනේ ටේ බෙයාර් ප්ලීස් මොකක් හරි කරන්න කෝ මගේ අතින් මෙයාගෙ ඇගට කොෆි එක හැලුනා.. මං මං හිතලා කරේ නෑ.

ශ්.. හරි හරි බබා.. ඒ ගැන හිතන්න එපා හරිද.. මං ඒ ගැන බලාගන්නම් ඔයා මෙතනින් ඉදන් ඉන්නකෝ..

ඔව් ඒ ටේහ්‍යුන්. එයා ඒ කොල්ලව පැත්තකින් වාඩි කරවලා මං ගාවට ආවා..

Don't Leave Me My Love..✅🚫🚫VMK[complete]Donde viven las historias. Descúbrelo ahora