Chapter 04

278 66 29
                                    

එක පාරටම පිටි පස්සෙන් ආපු කොල ගුලියක් ඇවිත් ජන්ග්කුක්ටගේ ඇදුමේ වැදුනා. ඒකේ තිබුණේ මොනවා හරි ගඳ ගහන ජරාවක්. ජන්ග්කුක් හැරිලවත් බැලුවේ නැහැ. මම උනා නම් මෙතන දෙවනත් කරලා. කොහොමද මෙහෙම ඉන්නේ? අහ් මට නම ඒක ගැන හිතා ගන්නවත් බැහැ. අර්ර්..... ඒත් එක්කම කොල ගුලි එක.... දෙක ජන්ග්කුක්ගේ ඇගේ වදින්න ගත්තා. එයා ඒ වදින හැම කොල ගුලියකටම ගැස්සුනත් ඒවා ගනන් ගන්නේ නැතුව ඉන්න තීරනය කරලා වගේ. මේ ලමයින්ට සර් පන්තියේ ඉන්නවා කියලාවත් කිසි ගානක් නැති හැටි.

මොකක් හරි හේතුවක් නිසා මගේ පැන්සල වට්ටලා එයින් එක කොල ගුලියක් අරන් කියෙව්වා.
.
.
.
.
මොනවා... මේ මෙයාලගේ පන්තියේ ලමයෙක් නේද මොනවා වුනත්? ඇයි මේ විදිහට එයාට කරදර කරන්නේ.

මම ජන්ග්කුක් දිහා හොදට බැලුවා. එයාගේ ඇස්වල කදුලු. ඒත් එයා බොහොම සාර්ථක විදියට ඒවා බිමට වැටෙන එක වලක්වගෙන හිටියා.

"මන්දබුද්ධිකයා"

ඒ කොලේ ලියලා තිබ්බෙ ඒක.... ඒත් ඇයි මේ ලමයාට එහෙම කියන්නෙ.....

_Scarlet_

__🌠__

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now