Chapter 42

105 15 2
                                    

මං දන්නවා ඒ නූනා ගිරේ කඩන් කෑගැහුවෙ මගෙ handsomeness එක දරාගන්න බැරුව කියල ඒත් ......

"යාහ් ජොන්ගුකා!!!....."

අන්තිමේදි මගෙ ගාඩ්ස්ලා මගෙ පස්සෙන් පන්නද්දි ඒ මෝඩයො රැල ගණන් ගන්නැතුව මං පාර දිගේ ගුක්ගෙ පස්සෙන් දිව්වා.....

අන්තිමේදි ගුක් නැවතුනෙ

" Cemetery එකක්?"

ජංගුකා......

මගෙ ඉස්සරහින් ජංගුක් ගියේ වට පිට බල බල...... ගේට් එක ගාව හිටපු ගාඩ් අන්කල්ට පොකට් එක ඇතුළෙ තිබ්බ ටොෆි එකකුත් දීලා එයාගෙ බනී දත් පෙන්නලා ගුකී හිනා උනේ ඒ ගාඩුත් ගුකීව ගොඩාක් හඳට අඳුරනවා වගෙ එයාගෙ කොන්ඩෙත් අවුස්සලා....

ඔව් ඉතින් එකා මං ඒකාගෙ කොන්ඩෙ ඇවිස්සුවොත් විතරයි තොලත් පිටට හරවන් කෑ ගහන්නෙ

මිත්‍ර ද්‍ර්‍රොහියා

_🌠_

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now