Chapter 20

261 63 11
                                    

"ඔහ් මියානේ....."

මං ලොකර් එක ඇතුලෙ තිබ්බ පොත් ටික අරං අනිත් පැත්ත හැරෙද්දිම මගෙ ඇඟේ කවුරුහරි වැදිලා අතේ තිබ්බ පොත් සෙට් එකම බිම වැටුනෙ මගෙ යකා අවුස්සවලා....

ආයිශ්හ්....

"යා... ඇස් පොට්ටද හල්-..... ඔහ්හ්.... ඔයා....??"

"ච්...ච්..චෙසොහම්නිදා .... අනේ ඇත්තටම සමාවෙන්න මං දැක්කෙ නෑ ඔයාව.... ඇත්තටම සමාවෙන්න..."

ඔව් ඒ අර ගෑනුලමයා.... මට තාම එයාගෙ නම හොයාගන්න බැරි උනා.....
සැක් සොක්ජින්....සේජින් අන්කල්ට කියල හරි හොයාගන්න තිබ්බා ඒත් සේජින් අන්කල් නිකන් හරි එයාගෙ කටින් අප්පාට කියවුනොත් මං ඉඳලා හමාරයි.... දැනටමත් ජංගුක් ගැන දැනගෙන එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා එන තර්ජන හොඳටම ඇති...

"ආ...ආඅ...ආ...නී.... ක්වෙන්චනායෝ....."

එයා පහත් වෙලා ඉක්මනට මගෙ පොත් අහුලන්න ගත්තාම මාත් නැවිලා ගන්න හැදුන්වෙ නිකන් එයා මට වදිනවා වගේ පෙනුන නිසා....

මං නැවෙද්දිම එයා පොත් ටිකත් අහුලන් නැගිට්ටියෙ එයාගෙ ඔලුව මගෙ ඔලුවෙ වැදෙද්දි.....

ආව්ව්ව්.... ඒක නම් හොඳටම රිදුනා .... මෙතන රතු වෙලා ගෙඩි ගැහුනොත් මං කොහොමද හෙට තියෙන ශූට් එකට යන්නෙ ... අන්ද්වේඒඒඒඒඒඒඒඒඑහ්හ්හ්හ්හ්හ්.... මගෙ හැන්ඩ්සම් මූන.....

"ජීතු නූනාආආආආආආආආඅහ්හ්හ්හ්හ්හ්"

ඔයි ජංගුකාගෙ කටහඬ නෙ.... ජංගුකා මං ඇරෙන්න වෙන කාත් එක්කවත් කතා කරන්නෙ නෑනෙ ...... කවුද ජීතු කියන්නෙ..... ජීතු??... මොන ජාතියෙ න්මක්ද ඒ??!

මං ඒ කටහඬ එන පැත්ත දිහා බැලුවහම දැක්කෙ ජංගුකා හති දාන් අපි හිටපු පැත්තට දුව දුව එනවා....

ආයිශ් මේ හා කොලුවට කොච්චර කිව්වත් එච්චරයි  ....

"යා.... ජංගුකී හ්‍යොන්ග් කියල නේද තියෙන්නෙ දුවන්නෙපා කියල අස්සකුලප්පුව හැදුන වගේ..... කියන දේ අහන්න ගුක්!!"

මං පොඩ්ඩක් සැර කරපු පාර මේකා මටත් රවලා අර මගෙ ඉස්සරහ හිටන් හිටපු ගෑනු ලමයා ගාවට ගිහින් එයාගෙ එක අතක් ඇතුලෙන් අත දාලා අර ගෑනු ලමයාගෙ අතේ එල්ලුනේ මගෙ ඇස් දෙක බෝල ගෙඩි දෙකක් වගේ වෙද්දියි එයා ජංකුක් දිහා බලලා ලස්සනට හිනා වෙද්දියි.....

එයා හිනා වෙද්දි ලස්සනයි ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


__🌠__

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now