Chapter 15

262 65 7
                                    

පොඩ්ඩක් ඉන්න.... මට ඒක හරියටද ඇහුනෙ!!!.... ජොන් ජංගුක්... ජොන් ජේබ්‍යොම්!!?....

එ...ඒ කියන්නෙ... මේ ජේබ්‍යොම් කියන මිනිහා ගුක්ගෙ අයියාද!!.....

ඇස් දෙක පොප් ශොකට්ස් දෙකක් වගේ ලොකු කරන් මං ගුක් දිහා බලද්දි ගුක් බිම වාඩි වෙලා ඉඳන් එයාගෙ උරහිස එක අතකින් අල්ලං ඉන්නෙ ඇස් වල කඳුලු පුරවන්.....

පස්සෙ මං අර ජේබ්‍යොම් කියන මිනිහා දිහා බැලුවහම දැක්කෙ ගින්දර පිට වෙන ඇස් වලින් ගුක් දිහා බලන් ඉන්න විදිහ.....

"තමුසෙ වරෙන් ගෙදර.... මං බලාගන්නම්..... උබව මං ඉතුරු කරන්නෑ බල්ලා!!"....

ගුක්ගෙ පිටට ඒ මිනිහාගෙ ජරා සපත්තු එක්ක තිබ්බ කකුල තද කරලා අර පොඩි එකාව කකුලෙන් තල්ලු කරල දාලා මටත් රවල යන්න ගියෙ මට ආපු කේන්තියට මං අත මිට මොලවගද්දි.....

Uuurrrrrggghhhh ඇයි මං ඒකාගෙ අඬු කැඩුවෙ නැත්තෙ!!!...uuurrrrgh අර ප්‍රින්සිපනල්ටත් මෙ වෙලාවෙම එන්න උනානෙ ශිට්!!....

ගුක් ගාවට ගිහින් එයාව වත්තම් කරං firstaid  room එකට ඇරලවලා ඉක්මනට එලියට ආවෙ ගුක් යන්නෙපා කියල මගෙ ශර්ට් එකෙන් ඇද ඇද කියද්දිමයි.... නැත්තන් අර මිනිහා මාව ඉස්කෝලෙන් පන්නල දායි..... මට ඕන්නෑ තව ස්කූල්ස් මාරු කර කර මගෙ කාලෙ කන්න..... අනික ඊටත් වඩා මට ඕන උනෙ නෑ ලෝක වාර්තාවක් තියන්න.... ලෝකෙ අඩුම කාලයක් ඉස්කෝලෙක හිටපු ලමයා විදිහට..... පැය 3යි විනාඩි 11යි තප්පර 20ක්.... හහ්.... විකාර.....

ප්‍රින්සිපනල්ගෙ රූම් එකට ඇතුලු වෙද්දි අර ජේබ්‍යොම් කියන මිනිහා ඇතුලෙ හිටියා....  ප්‍රින්සිපල් කියලවත් කිසිම ගරුත්වයක් නෑ.... ශික්.... කකුල් ඉඩ දාන් ඉන්න කැත.....

"ඕඔ.... චෙසොහම්නිදා සර්.... පරක්කු උනාට සමාවෙන්න.... ජංගුක්ව firstaid room  එකට දාලා ආවෙ..... චෙසොහම්නිදා සර්"

මං ජංගුක්ගෙ නම කියද්දි ප්‍රින්සිපල් මං දිහා බලන් හිටියෙ ඒලියන් කෙනෙක් දිහා බලනව වගේ.....

__🌠__

Abyss | Jinkook FF [Hiatus]Where stories live. Discover now