රාගයද ප්‍රේමයද🥀

382 74 22
                                    

රාගයද ප්‍රේමයද
දැනෙන්නේ කුමක වග
මොහොතකින් වෙන් කර
හදුනන්නට බැරිය
සිහින් කෙදිරිලි
දම් පැහැ සළකුණු
මදු විතක්මය
ගැහෙම හදකට..!
නමුදු..
ගැඹුරු සුසුමන් හෙළන මොහොතේ
ප්‍රේමයේ ඇති ගැඹුර මිසක
අන් කවක් සිහි නොවන්නේමය..!
රාගයත් ප්‍රේමයත් සුන්දරම
එකිනෙකා හමු වන
නිවුනු රෑකය!!
කිවිදියන් තරමට ප්‍රේමය විදිනා
හදවත් මොලොවේ අතලොස්සක්මය
තනිව ප්‍රේමය විදින තරමට
කවි හිතම
මදු විතක් බදුමය!!
-Min Seok-

!රාගයත් ප්‍රේමයත් සුන්දරමඑකිනෙකා හමු වන නිවුනු රෑකය!!කිවිදියන් තරමට ප්‍රේමය විදිනාහදවත් මොලොවේ අතලොස්සක්මයතනිව ප්‍රේමය විදින තරමටකවි හිතම මදු විතක් බදුමය!!-Min Seok-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
U N T I T L E D ✍️Where stories live. Discover now