Will Spring come??

114 17 8
                                    

රිදෙන වග දැන දැනම
නොරිදුනා සේ ඉන්න
අමතකයි මටම
එක මොහොතක
ගැහෙන හදවතක් ඇති වග!
ඉඩෝරේ පිපුණාට
පතොක් මල් සුන්දරම
ලෝකයක් දන්නෙ නෑ
ගහ දැරුව මුල් වෙහෙස!
ජීවිතේ හැමදාම
හැමදේම වෙනස් වෙන,
ලස්සනම හීන වල
තිබුණේම කදුළු මිස
රතු රෝස නොවන වග
ලෝකෙටම කියන්නට
වචන හොයනව මම තවම!!
TJ_

U N T I T L E D ✍️Donde viven las historias. Descúbrelo ahora