Music වලට භාෂාවක් නෑ
මොකද හැගීම් වලට
කිසිම සීමාවක් නෑ
එක වේදිකාවක
එකම මොහොතක
එකම තාලෙකට
ලෝකෙ මිලියන ගානක් මිනිස්සු
හුස්ම ඇල්ලුව!
ලෝකෙටම බයේ තමන්ගෙන්
තමන්වම හංගන් ජීවත් වුන මිනිස්සු
ඉගිල්ලෙන්න හීන දැකල
තමන් විහින්ම තටු කපල දාපු මිනිස්සු
ලෝකෙටම හොරෙන් මහ රෑ
හදවතින් ඉකිබිඳපු මිනිස්සු
ඔව්!
ඒ හැමෝම හුස්ම වැටුනු පළියට
ජීවත් වුණ මිනිස්සු!
ඒත් අද..
එකම තාලෙට හුස්ම අල්ලන
හැම දේකටම කලින් තමන්වම දිනා ගත්තු
හරි අපූරු මිනිස්සු..
පොඩි කොල්ලො 7 දෙනෙක්
එකම හේතුව වුණ
ජීවිතේ රහට විදින මිනිස්සු...
කාටත් කලින් තමන්ට ආදරේ කරන
තමන්ගෙ සීමාව තමන් කර ගත්ත හිත්!!
ස්වර 7 මුසු කර
රන් පිළිම 7කට
ලොවක එක් සිහිනය
දෙව්ලොවින් මුදා ඇත!
#BTS💜 ARMY
At last yeah "We got to heaven"
_Min Seok_
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/282804403-288-k871822.jpg)