TAEKOOK🍂

307 62 22
                                    

වේදිකාවෙදි එපා ආලකම්
පණ නැති ඇස් සහසක් ඇත වටලා
ලේබල් වෙන බව තරවටු කරලා
කීවද කොතෙකුත් PD Nimලා
සතුටද දුකද මොනවද මන්දා
වාවන්නට බැරි අහිංසකම මල!
මගේ ම ඇස් ළග කදුලැලි වගුරා
මගේ රෝස මල හොදටම ඇඩුවා
නෑ ආවෙ මතකෙට උන් කී දේවල්
මගෙ මැණික උබ අඩපු හින්දා
උබේ කදුලට වෛර කරන මම
කොහොම ඉන්නද ඉවසලා!!
ලොකෙ සීමා මායිම් බිදලා
මම JK බව අමතක කරලා
අපි ඉන්නෙත් ලොකු වේදිකාවක
ඒ ගැනත් නොහිතාම ඉදලා
දෙවරක් නොහිතම තුරුළට ගත්තේ
මැනික උබ මගේ පණ නිසා!!
TAEKOOK-
Min Seok
[⚠️DO NOT TAKE THIS AS SERIOUS]

වේදිකාවෙදි එපා ආලකම්පණ නැති ඇස් සහසක් ඇත වටලාලේබල් වෙන බව තරවටු කරලාකීවද කොතෙකුත් PD Nimලාසතුටද දුකද මොනවද මන්දාවාවන්නට බැරි අහිංසකම මල!මගේ ම ඇස් ළග කදුලැලි වගුරාමගේ රෝස මල හොදටම ඇඩුවානෑ ආවෙ මතකෙට උන් කී දේවල්මගෙ මැණික උබ අඩපු හින්දාඋබේ කදුලට වෛර ...

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
U N T I T L E D ✍️Место, где живут истории. Откройте их для себя