හෙටත් දවසක්!

175 40 19
                                    

ජීවිතේ එක පාරක් හරි,
සන්සුන් වෙලා එකම එක හුස්මක්
හීමීට අරන් බලන්න
ඇස් පියාගෙන එක තප්පරයක්
හුළගෙ සද්දෙ මොන වගේද අහන්න
වහිද්දි කුඩයක් නැතුව
පොඩ්ඩක් වැස්සෙ නටල බලන්න
  සතුටුම හිතුන වෙලාවක
  අනිත් අයත් සතුටින් ඉන්නවද බලන්න
  දුක හිතිල අඩන්නම ඕන වෙද්දි
  මහ හයියෙන් හිනා වෙලා බලන්න
  පොඩ්ඩක් ඔහොම්ම ඉදල
  මම මොනවද කියන්න හදන්නෙ කියල
  හොදට හිතල බලන්න
  වෙලාවක් තියෙනවනම්
  ඔයා වෙනුවෙන් ඔයාට!
  ජීවිතේ එකම වතාවක්වත්
ඉන්න තැනම නතර වෙලා
මගහැරුණෙ මොනවද කියල
ආයෙමත් හොදට බලන්න!
_Min Seok_🍃

ජීවිතේ එක පාරක් හරි,සන්සුන් වෙලා එකම එක හුස්මක්හීමීට අරන් බලන්නඇස් පියාගෙන එක තප්පරයක්හුළගෙ සද්දෙ මොන වගේද අහන්නවහිද්දි කුඩයක් නැතුවපොඩ්ඩක් වැස්සෙ නටල බලන්න  සතුටුම හිතුන වෙලාවක  අනිත් අයත් සතුටින් ඉන්නවද බලන්න  දුක හිතිල අඩන්නම ඕන වෙද්දි  මහ හයිය...

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
U N T I T L E D ✍️Waar verhalen tot leven komen. Ontdek het nu