ඉගිල්ලෙන්නට අයාලේ
පෙරුම් පිරුවත් හිත් අපේ
තටු නැතිව හූල්ලන උන් මැද
තටු ඇතත් ඉගිලෙන්නට
වරම් නොලද උන්..
සීමාවක හිරව
ඉන් එහා ලෝකය නොදුටු හිත්!
වියසිදුරක් ඇතත්
බලපන් අහස ඇස් නැතත්
සීමව උබමයි
කවුරු මොන දේ කීවත්..
අගුළු අරින්නට බැරි නම් යතුරින්
කඩල දාපන් යකඩ දම්වැල්!
උබේ ජීවිතේ,
උබ වෙලා එක මොහොතක්
විදපන් ජීවිතේ හරි රහයි බන්..!💜✨
_Min Seok_
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/282804403-288-k871822.jpg)