අමාවක අහසක
අදුරක හැංගුන..
කළු වළාවල
වැහි බිදු මැද නිහඩ..
හමන හුළගේ
හඩට මුසු වුණ..
හුස්මටත් ලෙංගතු
කතා අතරම..
එනමුදු කිසිවෙකු
මෙතෙකුත් නොදන්න
කතා ඇති
සහසකුත්..
නොදැනීම දැනී ගිය.........
_Min Seok_
![]()
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
![](https://img.wattpad.com/cover/282804403-288-k871822.jpg)