තනිකමත් කලාවක්
කීවට දෙනෝදාහක්
විටෙක හිතෙනව
හිටියනම් කෙනෙක්
මගේ කියල මටත්!
ඉල්ලන් කන්න බය හින්දම
එක්කො එපා මට නම්
සෝල් වල ඉන්න සෙට් එක
වැස්සට මහමෙරක්!!
රොමෑන්ටික් ෆීල් එක
දිය වෙන්න ඇති
ජිනාගෙ එක හිනාවක්!!
ජූනී තිබ්බ නම් අත මගෙ හිතටත්
ඒක අද කෑලි දාහක්
හැගීම් නොදැනෙන පසල් එකක්!
තනිකඩ අපේ සෝල් වල ක්රස් ටික
අනේ රැකදෙන්න දෙවියනේ තිස් තුන්!!😪
--Min Seok-
කෝකෝ තනිකඩ සෙට් එක අත්පුඩියක් ගහහල්ල 😅
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/282804403-288-k871822.jpg)