🌸 Epigraph 🌸

446 55 62
                                    

අන්යොන් බ්ලොසම්ස් 😍😍😍🌸🌸🌸

ඉතින් කොහොමද ඔයාලගෙ වාස දේස... ව්වාහ්...😍😍😍😍... followersලා 600 පන්නලා ඉන්නවානෙ.. කුමාවෝ බ්ලොසම්ස්..🙈🙈🙈🌸🌸🌸 ඔන්න ඉතින් ඔයාලගෙ අතුරුදහන් උන ඕතර් නිම් ආපහු ආවා. 😁😁😁😁😁😁

මම දන්නවා මම සෑහෙන කල් ගත්තා කියලා ආපහු එන්න. කට්ටියගෙ මැසේජ් comment පිරිලා. ඒ හැම එකටම මම නිදහසේ උත්තර දෙන්නම් හරිද..

ඉතින් මේ පොත ගැන කව්වොත් මේක මම publish කලේ මගේ ආදරණීය fandom එක වන ඔයාලා වෙනුවෙන්. ඔව් මගේ බ්ලොසම්ස්ලා වෙනුවෙන්. මට මේක ගැන මුලින්ම කිව්වෙ අපේ  තාමරි නංගා. හැබැයි මට එතකොට එච්චර මේකෙ තියෙන වැදගත්කම දැනුණෙ නැහැ. Notifications දාන්න option එකක් wattpad වල දීලා තියෙද්දි තව මොකටද කියලා හිතුනා පොතක් publish කරන්නෙ. ඒත් මම මේ ලඟදි දවසක දැක්කා අපේ spring එහෙම නැත්නම් Miss_Mint_Choco ඕතර් නිම් මේ වගේ පොතක් ලස්සනට කරගෙන යනවා. බලද්දි එයා තමා මේ වගේ fansලා වෙනුවෙන් Announcement Book එකක් කරන්න ඉස්සෙල්ලම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මං හිතුවා ඇයි මමත් මේක නොකරන්නේ කියලා. මේකෙ සම්පූර්ණ credit එක යන්න ඕනි අපේ Miss_Mint_Choco ඕතර් නිම්ට.  ඒ වගේම මේක ගැන කිව්වට තෑන්ක් යූ තාමරි පැටියෝ..

ඉතින් ඔයාලා හිත නිදහසේ මේකට අදහස් දක්වන්න හරිද.. ඕතර් නිම් වැඩ පටන් අරන් තියෙන්නේ දැන්.😁😁😁😁😁 fighting.

මගේ හදිස්සි අතුරුදහන් වීම ගැන කිව්වොත් නොදන්න කට්ටියට දැනගන්න එක්ක කියන්නම්. මට මාස තුනක පුංචි චෙරි මලක් ඉන්නවා. 🙈🙈🙈🌸🌸🌸 ඉතින් එයා නිසා මම සෑහෙන බිසී උනා. කතා ලියන්න ඕනි උනත් මොකුත් කරගන්න බැරි උනා. ඔයාලා මග බලන් ඉන්නවා comment කරනවා කියලා දැන දැනත් මට කිසිම දෙයක් කරන්න බැරි උනා. මියන්නෙයෝ..🥺🥺🥺🥺 ඒත් දැන් ටිකක් මම නිදහස්. ඒ නිසා ආපහු වැඩ පටන් ගත්තා.

ඒ අස්සේ පොඩි පොඩි ප්‍රශ්ණ වෙලා wattpad වලට හේටරයොත් රිංගලා කියලා ආරංචි උනා.. මං ඒ නිසා ඔක්කොම cover photo, intro, tags වෙනස් කලා. අන්තිමට ඒවා unpublished කරන්නත් උනා. ඔක්කොටම කලින් මගේ පොත් ටික රැකගන්න එපැයි. ඒත් ඉක්මණටම ආපහු ඒ ටික publish කරනවා.

මේ පොත හැමෝම ඔයාලගෙ reading list වලට add කරගන්න. අද ජුනීගෙ බර්ත්ඩේ එක දවසෙ පුංචි ගිෆ්ට් එකකින්ම වැඩේ පටන් ගන්නම්. එහෙනම් මම දැනට නවතිනවා..

සරන්ග්හේ බ්ලොසම්ස්..😘😘😘😘😘😘😘🌸🌸🌸🌸🌸🌸🌸

😘😘😘😘😘😘😘🌸🌸🌸🌸🌸🌸🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තියෙන්නේ ඒ ගිෆ්ට් එක. 🙈🙈🙈

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now