✒My FF Hierarchy 📚

142 22 20
                                    

අන්යොන් බ්ලොසම්ස්... 🌸😘😍
කොහොමද ඔයාලට.. හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.

මගේ කතා මුල ඉඳන්ම කියවන ගොඩක් බ්ලොසම්ස්ලා දන්නවා මම ලියන BTS Series Fan Fictions එකිනෙකට සම්බන්ධ වෙනවා කියලා.

ඒත් ඉතින් මගේ කතා පිළිවෙලට කියවගෙන එන්න හැම බ්ලොසම්ස් කෙනෙකුටම බැහැ. සමහර බ්ලොසම්ස්ලා එයාලට එවෙලෙට අහුවෙන කතාව කියවලා තමා අනිත් ඒවට යන්නෙ. ඒක ඉතින් වෙනස් කරන්න බැරි දෙයක්. ඒ වගේම මේ ගැන නොදන්න බ්ලොසම්ස්ලත් ඉන්නවා.

ඒ ගැන නොදැන හිටියත් මගේ කතා කියවන්න කිසිම බාධාවක් නැහැ හොඳද. හැබැයි පිළිවෙලට කියෙව්වම පොඩි ගතියකුත් තියෙනවා.

කොහොමහරි ඉතින් මම හිතුවා මගේ කතා ටික කොහොමද පිළිවෙලට පෙළගස්වලා තියෙන්නේ කියලා ඔයාලා එක්ක බෙදාගන්න. මේ ගැන නොදැන ඉඳපු කෙනෙක් ඉන්නවනම් එයාලට දැනගන්නත් ඒ වගේම FF අතර තියෙන මේ සම්බන්ධකම් පැටලිලා ඉන්න බ්ලොසම්ස්ලට ඒවා ලිහාගන්න උදව්වක් වෙන්නත් එක්ක තමා මම ඒ ගැන කියන්න හිතුවෙ.

ඒ වගේම මම ඉස්සරහට ලියන හැම කතාවක්ම දාලා මේ චැප්ටර් එක නිතරම update කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

එහෙනම් බලන්නකො මගේ FF Order එක කොහොමද කියලා. 😁😁😁

( AU එහෙම නැත්නම් alternative universe කියලා කියන්නෙ රසිකයො විසින් ඔවුන්ගෙ ආර්ටිස්ලාව ආර්ටිස්ලා විදියට නැතුව වෙනම විකල්ප චරිත හා මනඃකල්පිත සිද්ධි වලට ගළපලා ලියන රසික ප්‍රබන්ධ)

BTS FF Series

1. Haphazard Love (Kim Taehyung FF)

2. Pearlescent Smile ( Min Yoongi FF)

3. Cherry Blossom ( Jeon Jungkook FF)

4. Up Coming ( Kim Seok Jin FF)
5. Up Coming ( Park Jimin FF)
6. Up Coming ( Jung Hoseok FF)
7. Up Coming (Kim Namjoon FF)

Short FF from BTS FF Series

1. Winter Bear ( Haphazard Love SFF)
2. Spring Day ( Cherry Blossom SFF)
3. The Offspring ( Pearlescent Smile SFF)

BTS Short FF

1. Happy New Year (BTS SFF)

AU FF

1. Lovely Stay ( Kim Taehyung AUFF)

AU Short FF

1. Eternal Summer (Kim Namjoon AUSFF)
2. Endlessly ( Kim Seokjin AUSFF)

Side Story

1. Dare to Dreams ( Pearlescent Smile SS)

Mini Series

1. Pure Love ( JJK and KTH MS)
2. Broken Angel (JJK and KTH MS)
3. One Day (JJK and KTH MS)

ොළේ මඥ්ඥං උනාද? 😆😆😆😆😆 මගෙත් එහෙමයි..😆😆😆😆✋ ගණන් ගන්න එපා. 😆😆😆😆✋

 😆😆😆😆✋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now