🌸Beloved Blossoms🌸

94 19 2
                                    


රසික ආදරය...

නිර්මාණකරුවන් නිර්මාණයක් බිහි කරන්නෙ කොච්චර කැපවීමෙන්ද කියලා ඔයාලා දන්නවා. ඒ මහන්සියෙ අග්‍ර ඵලය දකින්න ලැබෙන කැඩපත තමා රසිකයො කියලා කියන්නෙ. ඉතින් මට ඔයාලව කොච්චර වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ.

මම හරි ආසයි ඔයාලාගෙ ආදරේ මට පෙන්නන විදියට.. ඒක වෝට් එකකින්.. පුංචි කමෙන්ට් එකකින් එහෙම නැත්නම් මම පහල දාලා තියෙනවා වගේ ලස්සන නිර්මාණයකින් වෙන්න පුළුවන්. ඒ මොන විදියකට උනත් මම ඒ ආදරේට හරි ආදරෙයි.. ඒ වගේම ලෝබයි.. මම මේ දාලා තියෙන්නේ මට ලඟදි ලැබුණු නිර්මාණ වලින් පුංචිම පුංචි කොටසක් විතරයි. මේ හැමදේම සුරක්ෂිතව මගේ ලඟ තියෙනවා. මට ඕනි උනේ මේ ලැබෙන ආදරය මට මොනතරම් වටිනවද කියලා ඔයාලට කියන්නයි. චොම්මල් කුමාවෝ හැමෝටම... සරන්ග්හේ...

Park Sanjula නංගි හදපු  cover 2. මේ නංගි තමා මගේ බ්ලොසම්ස්ලාගෙ ලස්සන ලෝගො එකත් මට හදලා දුන්නෙ. 🥰💜

 🥰💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungmin නංගි හදපු cover 2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungmin නංගි හදපු cover 2..🥰💜

🥰💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිම්නා චමෝදි නංගි හැදුව cover එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිම්නා චමෝදි නංගි හැදුව cover එක.🥰💜

මේක මොලී මූන් නංගි හදලා දුන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක මොලී මූන් නංගි හදලා දුන්නෙ.🥰💜

ෂී ජුනී නංගිගෙ නිසඳැස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෂී ජුනී නංගිගෙ නිසඳැස. 🥰💜

නිරූ නංගිගෙ නිසඳැස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිරූ නංගිගෙ නිසඳැස. 🥰💜

 🥰💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ හැමදේටම චොම්මල් කුමාවෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ හැමදේටම චොම්මල් කුමාවෝ. 🥰💜

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now