☔ Pain ☔

169 28 6
                                    

හැකිනම් වැහිකෝඩයකට තුනී කරන්නට හදවත දවාලන මේ වේදනාව..

හැකිනම් මන්දාරම් හුළඟකට නිවාලන්නට
ගිණිගෙන දැවෙන මේ හිත්මඬල..

හැකිනම් නුඹේ ආදරයට සනසාලන්නට
බිඳී විසිරුනු මේ දුර්වල ආත්මය..

එන්නද මං දුවගෙන නුඹේ ඔය විසල් පපුතුරට..
මොහොතකට ගිමන් හරින්නට..

-මින්ජි-

-මින්ජි-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now