🌙Eternal Summer

42 12 11
                                    
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හො යළි දකින තුරා...
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා..
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා...

මේ බුක් කවර් එක මගෙ අතට ලැබෙන මොහොතෙම ඒ කතාවෙ plot එකටම ගැලපෙන ඔය සින්දුව මගෙ play list එකේ play  උනේ කොහොමද කියලා මම දන්නෙ නැහැ.. ඒ වගේම මේ සින්දුව nilukshi516 ගෙ ආසම සින්දු වලින් එකක් උනේ කොහොමද කියලත් මම දන්නෙ නැහැ.. මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.. අහම්බෙන් සිදුවන ඕනිම දෙයක ලොකු තේරුමක් ලොකු ගැඹුරක් ලොකු බැඳීමක් තියෙනවා.. 🙂💔

කවර් එක දකිද්දි කතාවෙ ඉන්න නම්ජුන් ගැන මහා දුකක් හිතට ආවා අප්පා.. කුමාවෝ JINius_MooN පැටියෝ මම ඉල්ලපු විදියටම මේ කවර් එක මට හදලා දුන්නට.🥺❤

🥺❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now