🎁Innocent Gift🎁

59 11 4
                                    


අහස්කුස මත්තෙන් වැටුණ හිම පියලි මගෙ හදවතේ රැඳුනා..

සිහින් සුසිනිඳු හිම මලක් ඒ පියළි මතදී ආල පෑවා...

දෑස් අග මුතු කඳුළු කැට හැඩ රටා මවමින් ගලා බැස්සා..

සීත සෘතුව මහිමයෙන් මුදු කඳුළු හිම කැට බවට හැරුනා...


කුමාවෝ  Jungmi_11 පැටියෝ... ඇත්තටම ලස්සනයි මේ කවර් දෙකම. ඔයා මට මේ නිසඳැස එවලා දැන් ගොඩක් කල්. මට ඕනි උනේ මේ නිසඳැස මම හදන්න දීලා තියෙන Haphazard Love අලුත් කවර් එකත් එක්ක දාන්න.. ඒත් අද ඔයා මේ කවර් දෙක හදලා දුන්නම මට හිතුනා මේකට දැම්මොත් හොඳයි කියලා. මොකද Winter Bear කියන්නෙ Haphazard Love කතාවෙ දිගුවක් නිසා... කුමාවෝ පැටියෝ මගේ කතා වලට මේ තරම් ආදරේ දෙනවට... සරන්ග්හේ...

චන්මි. 🌸

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now