🚫Forbidden Love🚫

62 12 14
                                    

තහනම් ආදරය... වෙන වචනයකින් කිව්වොත් අසම්මත ආදරය..

මේ ගැන ඔයාලාගෙ අදහස් දැනගන්න කැමතියි මම..

මේක අපේ LGBTQ community එකත් එක්ක පටලගන්න එපා හොඳද.. මම මෙතන අදහස් කලේ නීතියෙන් එකට බැඳුනු දෙන්නෙක් වෙනත් එවැනිම දෙදෙනෙක් සමඟ පවත්වන රහසිගත සම්බන්ධතා ගැන.. කොටින්ම කිව්වොත් අනියම් සම්බන්ධතා ගැන. ඔයාලා ඒ ගැන මොකද හිතන්නේ..

හැමෝම මේ ගැන අදහස් දක්වනවනම් මම කැමතියි. ❤

පිංතූරය මේකට අදාල නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිංතූරය මේකට අදාල නෑ.. ලස්සන නිසා දැම්මේ. 😐

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now