chapter 1💗

272 55 29
                                    

knok knok.....

knok ... knok...

වයස අවුරුදු 50 ක විතර ගැහැනු කෙනෙක් ඇවිත් දොර ඇරියා...

Oh hello jiminieeeeee.......

කොහොමද ඔයාට
ජිමින් ව දැකපු ගමන් එයා ජිමින්ව බදාගත්තා

මම හොදින්... ඔයාට කොහොමද ඔම්මා...

ජිමිනුත් හිනා වෙන ගමන්ම mrs.kim ගෙන් ඇහුවා.. ජිමින්ට මේ දේවල් හුගක් හුරුයි මොකද mrs.kim කියන්නෙ ජිමින්ට අම්මවගේ... ජිමින් ගේ අම්මට වගේම ජිමින් mrs.kim ටත් හුගක් ආදරේ කලා...

හරි කෝ එන්න ඇතුලට.. අරයා උඩ ඉන්නෙ.... mrs kim ජිමින්ව ඇතුලට ගන්න ගමන් කිව්වා...

ජිමුන් එහෙම්ම පඩිපෙල දිහා බලලා හිනා උනා..

හරි එහෙනම් මම උඩට යනවා mrs.kim ..

ජිමින් එහෙම කියාගෙනම පඩිපෙල දිගේ උඩට නැගගෙන ගියත් එයාට නගින්න ලැබුනේ බාගයයි.. ආපහු mrs.kim ජිමින්ට කතා කලා..

ජිමින්..... මෙහෙ එන්න....

ජිමින් හිමීට හිමීට පඩිපෙල බැහැගෙන පහලට ආවා....

කෝ ... ටිකක් ඉක්මනට එන්නකො..

Mrs.kim අතින් අඩගහන ගමන් ජිමින්ට කතා කලා ජිමින් දුවගෙන mrs kim ලගට ආවා....

කෝ.... වාඩි වෙන්න...
ඔහොම ඉන්න ටිකක්.

Mrs.kim ජිමින්ව පුටුවෙ වාඩි කරවලා කුස්සිය පැත්තට දුවගෙන ගියා..

ඒ එක්කම වගේ ජිමින් ගෙ රස නහර පිනවලා යන සුවදක් ජිමින් ගෙ නහයට දැනුනා....

ජිමින් ඇස් දෙක වහගෙන ලොකු හුස්මක් අරගත්තේ ඒ එන සුවද මොනවගෙද කියලා අදුර ගන්න උත්සහ කරන ගමන්...

ම්ම්ම්ම්..... පෑන්කෙක්....

ජිමින් එහෙමම ඇස් දෙක වහගෙන් පෑන්කේක් වල සුවද බල බල ඉන්න කොට mrs.kim ඇවිත් උඩින් පැනි බේරෙන ගානට රවුමට හදපු පෑන් කේක් පිගානක් ජිමින් ඉස්සරහා තිබුන මේසේ උඩින් තිබ්බා...

ජිමින්... කාලා කියන්න මට කොහොමද කියලා..

Mrs.kim ජිමින්ට කන්න කියන්න්ත් කලින් ජිමින් කට ඇතුලට පෑන් කේක් දෙකක් විතර ඔබා ගෙන තව එකක් කන්න හදන ගමන් හිටියේ

 i was always yours 💞Onde as histórias ganham vida. Descobre agora