chapter 4💗

195 46 33
                                    

ඔ.... ඔයා......

ඇයි මොකද මං තමයි...

එහෙම කියාගෙන ඇතුලට ආවෙ ජින්....

( ටේ කියලා හිතපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂😂😂😂😂😂 )

ජින් ඇතුලට එනකොටම දැක්කෙ පිට්ටු බම්බු තුනක් වගේ ඇද උඩ වාඩි වෙලා ජින් දිහා බලාගෙන ඉන්න කුක් වයි හොබිවයි සුගාවයි..

ජින් එහෙම්ම ගිහින් ඇද උඩ වාඩි වෙලා එයාගෙ පෝන් එක ඔබන්න පටන් ගත්තා...

ජිමින්ට හිතා ගන්න බෑ ජින් හියුන්ග් කොහොමද ආවෙ කියලා මොකද ජින් හියුන්ග් නම්ජුන් හියුන්ග් එක්ක date එකක් යන්න හිටියේ ...

හියුන්ග් ඇයි මේ ... ඕ ඔයා... අද එලියට යන්න නේද හිටියේ....

ජිමින් පටල පටල කතා කරද්දි ජින් phone එක පැත්තකින් තියලා ජිමින් දිහා බැලුවා...

මම යන්න හිටියේ... එයාට පොඩ්ඩක් පරක්කු වෙනවලු ඒකයි ආවෙ. .....

ඒක නෙමෙ ජිමින්..... මොනාද ඔයාලා කර කර හිටියේ....

ජිමින්ට කට උත්තර නෑ.....

අපි... අපි... මේ.......

පාඩම් කර කර හිටියේ...

ජිමින් ගොත ගහනවා දැකපු ජ්ංකුක් එක පාරටම උත්තර දුන්නා....

ජිමින් දිහයි ජ්ංකුක් දිහයි මාරුවෙන් මාරුවට බලපු ජින් ආපහු කතා කරන්න ගත්තා...

පාඩම් කලාද නැත්තන් මොනව හරි පිච්චුවද??? හරිම ගදයි නේ. .....

ජිමින්ට දැන් නම් කර ගන්න දෙයක් නෑ .ජින් හියුන්ට මාට්ටු උනොත් එහෙම යන්න තැනක් හොයා ගන්න වෙනවා...

ජින් ජිමින් දිහාම බලාගෙන හිටියා. ජිමින් බය වෙලා හැබැයි එලියට පෙන්නුවේ නෑ..

මොකද බය වෙලා? හරි ගදයි . නිකන් මේ......

ජිමින් තව නම් කට වහගෙන හිටියෙ නෑ..

අනේ හියුන්ග් මේ.. අපි පාඩම් කර කර හිටියෙ මෙතනට ඇවිල්ලා වද දෙන්න එපා ආවානම් කටවහගෙන ඉන්නකො අප්පා... මල වදේ  .... මම යනවා යන්න.

එහෙම කියපු ජිමින් washroom  එක ඇතුලට ගිහින් දොර වහ ගත්තා..

ජින් ටිකක් වෙලා එයා දිහා බලාගෙන ඉදලා ආපහු අනිත් තුන් දෙනාට කතා කලා...

 i was always yours 💞Onde histórias criam vida. Descubra agora