chapter 7💗

176 43 20
                                    

හරි නෙ එහෙනම් අපි යමු...

ජිමින් ,ජ්ංකුක්,ජැක්සන් තුන්දෙනාටම after school dance practice  දැන් තමයි ඉවර උනේ ... හොසොක් subject  එකක් විදිහට dancing  කලත් එයාගෙ කකුලේ අමාරුවක් නිසා අද පන්තියට එන්න බැරි උනා යුන්ගි ගෙ subject  වල dancing  තිබුනේ නෑ... ඉතින් මේ තුන් දෙනා හවස පංති ඉවර වෙලා  ගෙදර යන්න හිතාගෙන පාරට අවා....

Kook....

Hmm

අපි මේ පාරෙන් ගියොත් යනකොට ටේ ගෙ office  එක පැත්තෙන් යන්න පුලුවන් සමහර විට එයාව හම්බෙයි.. අපි යමුද?

ආයෙත් අහලා... ඕක අහන්න දෙයක් ද යං .. යං.. කාලෙකින් ඔයා handsome crush එක දැක්කෙත් නෑ....

Kook එහෙම කියන කොට ජැක්සන් පැත්තක ඉදලා පොඩ්ඩක් කහින්න ගත්තා..

අහම්ම්ම්ම්.... කම්ක් නෑ.. කමක් නෑ... අපි යන්කො... ජැක්සන් එහෙම කියන ගමන් ජ්ංකුක්ගෙ ඇගේ හැප්පීගෙන ඉස්සරහින් ඇවිදගෙන ගියා...

ජීකුක් ඩබලට හිනා.. ජ්ංකුක් හිතලමයි ජැක්සන්ව අව්ස්සන්න එහෙම කිව්වෙ..

ජිමින්....

ජැක්සන් ටික දුරක් ගිහින් ජිමින්ට කතා කලා...

හ්ම්ම්...

ඇයි මෙච්චර දුක්විදින්නෙ ඔයා.. ගිහින් කිව්ව නම් ඉවරනේ... මම කියන්නෙ "ටේ මම ඔයාගෙ ඩයරි එක දැක්කා මම දන්නවා ඔයා මට කැමති කියලා so kiss me කියලා ඇදලා අරන් kiss එකක්  දෙන්න තියෙන්නෙ..."

හහ්.... කමක් නැද්ද.. ඔයාලා කියයි..මම නේ කරන්න ඕනේ..

කතාවෙන් කතාව කට්ටියම ටේ ගෙ office  එක ලගට ඇවිත් තිබුනා.. ජිමින් එතනට එනකොටම වගේ.. ටේ එයාහෙ office  එකෙන් එලියට අවා...

හැබැයි ජිමින් දැක්කෙ එයා දකින්න බලාපොරොත්තු උන මූන නෙමෙ හැම තිස්සෙම වගේ හිනාවෙන් පිරිලා තියෙන ටේ ගෙ මූන තිබුනේ හරිම දුක්බර ගතියක්... ඒ එක්ක්ම වගේ ටේ ජිමින්ව දැක්කා

ටේ ගෙ මූනෙ තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නෑ ටේ ගෙ මූන ලොකු හිනාවකින් පිරුනේ ජිමින් පාර එහා පැත්ත ඉදන් බලාගෙන ඉද්දිමයි...

ඒ එක්ක්ම ටේ පාර පැනලා ජිමින් ලගට අවා....

ජ්ංකුක්... යන්න යන්න... අරයා එනවා.. මට එයා එක්ක් තනියම යන්න ඔන්නේ.... කෝ යනවා ඉතින්...

 i was always yours 💞Where stories live. Discover now