chapter 10💗

186 36 36
                                    

Ring... ring....

අහ්..... ක්ව්ද මේ උදෙම්ම... ජිමින් නිදිමතේම එයාගෙ phone එක අරගෙන බැලුවා...

Jungkook...

අර්හ්... මේ මනුස්සයගෙන හරිම වදයක් තියෙන්නෙ... ජිමින් එහෙම හිතන ගමන් ජ්ංකුක්ගේ කෝල් එක ආන්සර් කලා..

හෙලෝ...ජිමින් මොක්ද උනේ?..ටේ ඔයාට ආදරෙයි කිව්වද? ඔය දෙන්නා කිස් කලාද ?කොහොමද කිස් එක ? එයා හොද kisser කෙනෙක් නේ?

ජිමින් කෝල් එක ආන්සර් කරපු ගමන් ජ්ංකුක් එක දිගට ප්‍රශ්න වැලක් අහන්න ගත්තා..

හෝව් හෝව්... ජ්ංකුක් ..පොඩ්ඩක් ඉන්නවා.. මම තාම ඇදේ... අනික මේ උදේ පාන්දර

මොන උදේද මෝඩයෝ....11 යි වෙලාව...නැගිටිනවා...

ජ්ංකුක් කෝල් එකෙන් කෑ ගහන්න ගත්තා..

මොකහ්... 11 යි .හරි හරි මං මේ දැන් යනවා ටේව බලන්න..

ජිමින් එහෙම්ම කොල් එක කට් කරන්න යද්දිම ජ්ංකුක් ආපහු කතා කලා..

පොඩ්ඩක් ඉන්න ජිමින්. මං කියන එක අහන්න... මෙහෙමයි දැන් ටේ ඔයාට කැමතී කිව්වම එක පාරට හා කියන්න එපා හොදේ.... පොඩ්ඩක් නිකන් අකමැතී වගේ ඉදලා ඊට පස්සෙ හා කියන්න හරිද?

හා හා.. මට පරක්කු වෙනවා මම යනවා..

පොඩ්ඩක් ඉන්නවා... ඊට පස්සෙ ටේ ඔයාට කිස් එකක් දෙන්න ආවම එයාව නවත්තන්න එපා.. එයාට ඔයාව කිස් කරන්න දෙන්න හැබැයි ඔයා එක පාරට කිස් බැක් කරන්න එපා ටික වෙලාවක් ගියාට පස්සෙ කිස් බැක් කරන්න හරිද...
මේ ටික හොද මතක තියාගෙන යනවා හරිද..

ජ්ංකුක් එහෙම කියලා කෝල් එක කට් කරා..

හරි කුකී .. මම තියන්නම්..

ජිමින් එහෙම්ම ඇදෙන් බැහැලා ලෑස්ති වෙන්න පටන් ගත්තා.. ජ්ංකුක් කියපු දේවල් ජිමින්ගෙ ඔලුවේ දෝංකාර දෙනවා..
ජිමින් ගෙ කම්මුල් රතු වෙන්න ගත්තා ටේ එයාව කිස් කරන විදිහ මතක් වෙලා..

ජිමින් එයාගෙ strawberry lip blam එකත් ගාගෙන රෙඩි වෙලා ටේ ගෙ ගෙදරට ගියා...

Knock.....knock ....

ආනේ.... මගෙ කොල්ලා ජිමින් හුග දවසකින් දැක්කේ ඔයාව..

 i was always yours 💞Where stories live. Discover now