chapter 9💗

139 37 17
                                    

One week passed......

ජිමින් එයාගෙ බැල්කනි එකට වෙලා ගෙදරින් එහා පැත්තේ පේන ටේ ගෙ කාමරෙ දිහා බලාගෙන හිටියෙ වැරදිලා හරි ටේ එලියට එයි කියලා බලාපොරොත්තුවෙන් .. කොච්චර වෙලා හිටියත් ඒ පැත්තෙන් නම් කිසිම කෙනෙක් එලියට අවේ නෑ..

ජිමින් ඇවිදින එක නවත්තලා බැල්කනි එකෙ වාඩි උනා.....

ශෝක්..... හරීම ශෝක්....මම මෙතනට ආවෙ පාඩම් කරන්න.. හැබැයි මෙලෝ දෙයක් කරේ නෑ.... mr.kim taehyung මම exam එක fail වෙනවා sure... මොකද.....මේ ඔලුව තනිකරම විකාරක් වෙලා තියෙන්නෙ...

ඔයා හින්දා.......

එක පාරක්..එක පාරක් කියන්න බැරිද මට ආදරෙයි කියලා..... එක පාරක්...

ජිමින් එහෙම හිතන ගමන් ඇස් දෙක පියාගෙන බිත්තියට හේත්තු උනා...

I love you.....

මො....මොකා.....ජිමින්ගෙ හුස්ම එක පාරට නැවතිලා ගියේ එයාට එක පාරට පිටිපස්සෙන් ඇහුන කට හට හින්දා..

ජිමින් හිමීට ඒ කටහඩ ආපු පැත්තට හැරුනා... එයාගෙ පිටිපස්සෙ හිටපු කෙනාව දැකලා ජිමින්ට උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා...

ට්.....ටේ........ඔ...ඔයා...

ජිමින් බොහොම අමාරුවෙන් වචන ටික ගලප ගත්තේ... දැන් ටිකකට කලින් ඇහුන එක ඇත්තක් ද නැත්තන් හීනයක්ද...

හ්ම්ම්ම්...මං තමා ඇයි....

නෑ....මො..මොකද්ද ඔයා කිව්වෙ...

අහ්... ටේ ලාවට හිනා වෙලා ජිමින්ගෙ කම්මුල් දෙකෙන් අල්ලලා ජිමින් ගෙ මූනට ලගට පහත් උනා..

මම ඔයාට කැමති minnie... හුගාක්... හුගාක්...... කාටවත් කියන්න එපා හොදද...

ටේ ජිමින්ගෙ කනට කරලා රහසින් කියන ගමන් ජිමින්ව බදා ගත්තා...

කාටවත් කියන්නේ නැ නේද? ටෙ ජිමින්ගෙ ඔලුව අත ගාන ගමන් ඇහුවා...

නෑ...... කාටවත්ම නෑ.........

ජිමින්!!!!!!!! තනියම කියවන්නේ පිස්සුද? මොනවද ඔය laptop එක බදාගෙන කියවන්නේ....

ජින් බැල්කනි එකට අවේ නම්ජූන්ට call එකක් දෙන්නෙ... ඔව් ගෙදරින් මොන ප්‍රශ්නය තිබ්බත් ජින් එයාගෙ affair එක නවත්තලා තිබ්බේ නෑ.. බැල්කනි එකට එන ගමන් තමා ජින් දැක්කේ ජිමින් laptop එක බදාගෙන මොනවද තනියම කියවනවා...

 i was always yours 💞Where stories live. Discover now