part 1❤️

2K 227 26
                                    

"ඇල්ෆා ඔයා සන්සුන් වෙන්න ප්ලීස් මෙතන මොනාහරි දෙයක් වෙයි නැත්තන්"

"මම මේක නවත්තන්නෙ මුව මරල ඉවර වෙලා"

"ඇල්ෆා එයා මායාකාරයෙක් එයාට පුලුවන් ඕනද දෙයක් කරන්න ප්ලීස්"

"මම කිව්වනේ ඔයා මෙතනින් යන්න නැත්තන් ඔයාටත් මෙයාගෙන් කරදරයක් වෙයි"

"මං ඇල්ෆව දාලා යන්නෙ නෑ අනේ ඇල්ෆා එපාආආආආආආආආආආ.................."

එදා රෑ මින්හු හොදටම බය වෙලා හිටියෙ මොකද එයාගෙ මේට් ඒ කියන්නෙ moon stone pack එකේ ඇල්ෆා එයාගෙ මේට්ගෙ ඇගට අත තියපු මායාකාරයව මරන්නයි හදන්නෙ.moon stone pack එකට අයත් ඇල්ෆලා එක්කෙනෙක්ටවත් තමන්ගෙ කේන්තිය පාලනය කරන්න අමාරුයි.ඒ වෙලාවට එයාලා මිනිස්සු අතර ගැවසුනත් එයාලගේ වෘකයා එලියට එන්න දගලනවා.ඒ නිසා එයලා මිනිස්සු අතරට එනවා අඩුයි.සමහරක් ඉන්නවා එයාලට එයාලව හොදටම විශ්වාසයි ඒ නිසා කිසි බයක් නැතුව මිනිස්සු අතර ගැවෙසෙනවා.කොහොම හරි මින්හුගේ ඇගට අත තියපු නිසා සෝවුන්ගෙ ඇල්ෆා එලියට ඇවිල්ලයි ඉන්නෙ.ඉතින් මෙයාට මේ මායාකාරයව මරනකන් සැනසීමක් නෑ.මින්හුගේ කෑ ගැහිල්ල මැද්දෙම සෝවුන් වෘකයෙක් විදිහට පරිවර්තනය වෙලා.මායාකාරයගේ ඇගට පැන්නා........

After 18 years

Taehyung p.o.v.....❤️

"ඔම්මා මම යනවා.අප්පට කියන්න බායි"

"පරිස්සමින් ටේ හරි මම කියන්නම්"

එයාගෙ ඔම්මට සමුදීලා උදෙම්ම ලෑස්ති උනේ ඉස්කෝලෙ යන්න.ඒ යන මගදි එයාගෙ හොදම යාලුවා ජිමින්ව මුන ගැහුනා...

"ටේ ගුඩ්මෝනින්"

"ගුඩ්මෝනින් ජිමින් අද නැද්ද කුක්කා"

"ඌ එයි මම ඌට පොඩි වැඩක් බාර දුන්නා 😁"

"කෙල්ලෙක්ද😂"

"ටේ ඌ play boy කෙනෙක් උනාට ඌ මට ඉන්න හොදම බේටා කෙනෙක් ඉතින් පැක් එකේ වැඩ වලට මං උගෙන් තමා ගොඩක්ම උදව් ගන්නේ"

"හරි හරි අපි යමු මම නොදන්න උබලගෙ පැක් එකේ වැඩේ"

"කිව්වනේ ටේ එහෙම එකක් නෑ😂"

🐺The Wolf🐺 (Taecky Love)🔞حيث تعيش القصص. اكتشف الآن