part 4❤️

1.1K 175 6
                                    

ඉක්මනට රිහාව මිකීට ලෑස්ති කරලා තිබ්බ කාමරේට අරගෙන ගිහින් ඇද උඩින් දිගා කරා.ඒත් එක්කම මිකීට කෝල් එකක් ආවේ  යුන්ගිගෙන්.

💐= යුන්ගියා 😭😭😭රිහා...

🐱= මම දන්නවා.අපිට ඇල්ෆා කෝල් කරලා කිව්වා.දැන් කොහොමද එයාට.

💐=සිහිය නෑ 😭😭අනේ එයට මොනා හරි කරන්නකෝ සිහිය ගන්න 😭😭😭😭.

🐱=මම ඔහෙ එන්නද..

💐=එපා යුන්ගි ඔප්පා ඔයා ඔහෙ ඉන්න.ඔම්මා තනියම නැත්තන්.

🐱=හරි මිකි මට දැන් පොඩි වැඩක් තියනවා.රිහාට සිහිය ආපු ගමන් මට කෝල් එකක් ගන්න අමතක නොකර..

💐=හරි ඔප්පා..😭😭

යුන්ගි තවත් මිකී ඉකි ගහන එක අහන් ඉන්න බැරි උනා ඒ නිසාම එයා ෆෝන් එක කට් කරා.......මිකී ඉකි ගගහා අඩන එක දිහා ටේ බලන් හිටියේ කලකිරීමකින් වගේම තරහකින්...මිකී එයයි රන්ඩු කරේ නැත්තන් අද රිහාට මෙහෙම නොවෙන්න තිබුනා..ඒ අතරේ කාමරේට ආවේ මින්හු..

🐹= පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද..

🐯=අනීයා ඔම්මා......ඒත් මමයි මේ කෙල්ලයි රන්ඩු කරේ නැත්තන් රිහාට මෙහෙම දෙයක් නොවෙන්න තිබ්බා.

🐹=ඒක ඇත්ත.ඒත් බය වෙන්න එපා එයාට තව ටිකෙන් සිහිය එයි🙂.

🐯=හරි ඔම්මා...

🐹=කාමරේට යන්න අදහසක් නැද්ද...

මේ මෙලාවෙ ටේ හිටියෙ වෙන කල්පනාවක.

🐯=මේ කෙල්ල අඩනවා  මම්-  මොන විකාරයක්ද ඒ කිව්වේ 😑තමුසෙට පිස්සුද ටේහ්‍යුන්ග්.වයර් මාරු වෙලාද මේ කෙල්ල ගැන හිතන්නෙ😤

🐹= හරි එහෙනම් ඔයා ඉන්නකෝ මිකී එක්ක මම යනව🙂

🐯=අනී අම්මා මට ඕනේ නෑ මේකි එක්ක ඉන්න මම යනවා.මට විකාර කියවෙනවා ගනන් ගන්න එපා අනික මං මේ කෙල්ල ගැන හොයන්නෑ 😡😡ගොඩේ කෙල්ල..

💐=mr.kim taehyung මම ගොඩේ කෙල්ලෙක් නෙමේ.තව ටික දවසකින් මම පරිවර්තනේ වෙලා තමුසෙව මරලා දානවා මතක තියාගන්නවාආ😤😤😤😤😤😤😤

🐯=අපි බලමුකො කව්ද මැරෙන්නෙ කියලා....😏 ඔම්මා මම යනවා මට මුන් එක්ක කතාවක් නෑ😤

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now