part 6❤️

1.1K 156 6
                                    

Yoongi p.o.v....❤️

ලූනා මේ දවස් වල ලොකු කල්පනාවක වගේ...මම ලූනට කතා කරන්න හිතුවා...

🐱=ලූනා...

🦔=යුන්ගී..

🐱=මොකක් හරි ප්‍රශ්නයක්ද ලූනා..

🦔=අනී යුන්ගි මම මේ කල්පනා කෙරේ මිකී පරිවර්තනේ වෙන්න තව ටික දවසක් තියෙන්නෙ..එයා එහෙදි පරිවර්තනේ උනොත් මට එයාගෙ පලවෙනි පරිවර්තනේ බලාගන්න බැරි වෙනවා 😥ඒකයි..

🐱=ඉතින් ලූනා යන්න පරිවර්තනේ දවසර එහේ...

🦔=පැක් එක...

🐱=ලූනට මාව විශ්වාස නැද්ද...මං පැක් එක හොදට බලාගන්නම් පොරොන්දු වෙනවා ☺️

🦔=තැන්කිව් යුන්ගි අපි බලමුකො තව කල් තියනවනේ ☺️☺️..

🐱=ලූනා මට දෙයක් කියන්න ඕනේ..

🦔=කියන්න යුන්ගි..

🐱=මට මගේ මේට්ව හම්බුනා

🦔=ඒත් ඔයා තාම පරිවර්තනේ වෙලා නැනේ..

🐱=ඒත් මට හිතෙනවා එයා මගෙ මේට් කියල එයාගාව ගොඩාක් සුවදයි ඒකට මත් වෙනවා එයාටත් ඒක් දැනෙනවා වෙන්න ඕනේ ඒත් මන් මේ 🙄එයාට කැමති නෑ..

🦔=මොකක්..මේට් ව ප්‍රතික්ශේප කරන්නද යන්නෙ..

🐱=අනී ලූනා එයා තාම මගෙ මේට් කියල ඔප්පු උනෙ නැනේ අපි බලමුකෝ😒

🦔=ඕන දෙයක් ඒත් ඔයා දන්නවනේ මේට්ගෙ ප්‍රතික්ශේප කිරීම කොච්චර රිදීමක් වෙනවද කියලා...හිතල බලලා හොද තීරණයක් ගන්න..හරිද..මම යනවා..

🐱=හරි ලූනා🙂තැන්කිව්..

🦔=☺️☺️☺️

ලූනා ගියා 🙂 මට කියන්න ඕන උනු එක කිව්ව🙂 ඒත් මං එයාව රිජෙක්ට් කරන්න හේතුවක් නෑ ඒත් එකක් තියෙයි එයා අරයගේ පස්සෙන්මයි 😤😤😤මොළේ නැනේ තමන්ගේ මේට් ඉද්දි වෙන කොල්ලෙක්ගෙ පස්සෙන් යන්නෙ මෝඩ ගෑනි තමුසෙ මගෙ මේට් උනොත් මං දන්නවා කරන්න ඕන දෙ😂

යුන්ගී තනියම හිනාවෙයි එයාගෙ කාමරේට ගිහින් නිදාගත්තා...සෑවෙලා හොදේ🙂

At morning
Miki p.o.v..❤️

මට උදේ ඇහැරුනේ ඇහැරලා ඇදේ ඉදගන්න ගියත් අග උඩ බරක් වගේ දැනුනා මම ඇස් දෙක පොඩි කර කර බලද්දි තමා දැක්කෙ ටේ මගෙ ඇග උඩ ආශ්😤තමුසෙනම්...එහෙම කියලා මං ඉක්මනට ටේව මගෙ ඇග උඩින් අයින් කරලා ඇද වටෙන් කැරකිලා ටේ ගාවට ගිහින් ටේගෙ ඔලුවට අත තියලා උන බැලුවා.ඔව් රස්නෙයි ටිකක් වෙලාව ළඟ හින්දා වෙන්නැති....මටත් නිකන් කැරකිල්ල වගේ 😣 මම ඉක්මනට ගිහින් මූන හෝදන් එලියට ආවා..ඒ වෙද්දි ටේ ඇහැරලා හිටියේ..

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now