part 8❤️

1.1K 164 15
                                    

තමන් වෙනුවෙන් තමන්ගේ වේදනාව දරාගෙන...බැනුන් අහගෙන...ජීවිතයත් මරනයත් එක්ක සටන් කරන කෙනෙක් ගැන පොඩිවත් අනුකම්පාවක් එන්නෙ නැද්ද...අනික තමන්ගෙ මේට්...කොච්චර වෛර කරත් තමන්ගේ මේට්ට පොඩිවත් සෙනෙහසක් නොදක්වන්න තරම් තිරිසන් ගති නෑ ටේට....ටේ මිකීගෙ තොල් ටේගෙ තොල් අතරට මැදෙ කරගත්තා.......ටේට කරපු හැම දෙයක් වෙනුවෙන්ම ස්තූතියි කරා.....
ටේ මිකීගෙ තොල් සෙනෙහසින් සිපගත්තා....ඒත් එක්කමා නොසිතූ ලෙස..මිකී ටෙගෙ තොල් වලින් ඈත් වෙලා අහසේ පාවෙන්න ගත්තා.....
විශාල ආලෝකයක් සමය මිකී හට නැවත ජීවය ලැබුනා...සෙමින් පොලොව මතට පතිත උනු මිකීට සිහින් නෑ....ටේ මිකීව හරහට උස්සගත්තා....ඒත් එක්කම මිකීට සිහිය ආවා....ටේ එකපාරම වේදනාවෙන් කෑ ගැහුවා...

🐿️=ටේ පුතේ මොකද උනේ.....

🐣=ටේ උබ හොදින් නේද...

🐹=පුතේ මිකීව බිමින් තියන්න...

🦔=ටේ පුතා ඔයා හොදින් නේද..

🐻=පුතේ ඇයි මේ මොකද උනේ.

🐰=ටේ ඔයා හොදින් නේද.

🐨🐼=ඇල්ෆා මොකද උනේ...

ඔක්කොම එක සැරේ ප්‍රශ්න අහද්දි ටෙ තවත් හයියෙන් කෑ ගැහුවා....

🐯=ආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්...

💐=ටේ ඔ..යා හො..දින් නේ...ද...

🐯=ඔම්...ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්............

ටේ වේදනාවෙන් බිම දනගහගත්තා....ඒත් එක්කම මිකී ඇදගෙන හිටපු ඇදුන් ඔක්කොම කීතු කිතු වෙලා වූල්ෆ් කෙනෙක් බවට පරිවර්තනා උනා.......
කට්ටියම පුදුම වෙලා වගේ මිකී දිහා බලාගෙන ඉන්නවා.....

🐨=ඒ මං හීනයක්ද දකින්නෙ....

🐰=එහෙම වෙන්නෙ කොහොමද...

🐻=ඒක වෙනස්...ඒත් කොහොමද...

🐼=ඇල්ෆා කෙනෙක් නේද මිකී....

🦔=ඔව් ඒත් මං හිතන්නෙ.....

🐹=මම මොකුත් කියන්නෑ...

🐿️=මට මොකුත් හිතාගන්න බෑ....

🌹=කොහොමද මෙහෙම උනේ....

Miki p.o.v...❤️

මොන කෙහෙල් මලක්ද...මේ ඇයි මෙහෙම බලන්නෙ මං දිහා ☹️කැත කෙනෙක්ද දන්නෑ මම...කැත වෙන්න බෑනේ මේ සුදු පාටයි මම...සුදු අය ලස්සනයි..ඒත් ඇයි මෙහෙම බලන් ඉන්නේ..☹️☹️නැට්ටවත් නැද්ද..නැත්තන් නැට්ට කොටද....☹️☹️

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now