part 9❤️

1.1K 158 22
                                    

මිකීට මොකද උනේ කියලා හිතාගන්න බැරුව ඇස් දෙක ලොකු කරන් ටේ දිහා බලාගෙන හිටියා....

🐯=දැන්වත් ඔය කැඩිච්ච රේඩියෝ එක වහගන්න අනිත් පාර කටගහන්නෙ ඔහොම නෙමේ තේරුනානේ...

💐=අසහනකාරයා..........😤😤😤

ඒකනම් හැබැයි මිකී කෑගහල කිව්වා....ඒක දරාගන්න බැරි උනු නිසාම හැමෝම කන් දෙක වහගත්තා...ටේ එකපාරම මිකීව බිමට අතෑරියා....

💐=ආහ්හ්හ් මොකක්ද ඒ කරපු බලු වැඩේ මනුස්සයෝ 😡😡

🐯=තමුසෙට තියෙන්නෙ කටක්ද ගාන්ටාරයක්ද...ඔහ් ශිට් මගෙ කන් දෙක 😠😡

🐣=ගාන්ටාර හොදයි ටේ....මිකී මොකද යකෝ යකෙක් ගැහුවා වගේ කෑ ගැහුව වගේ😤😤😤😤

🦄=ඇත්ත.මගෙ කන්දෙකත් කීන් ගෑවා...

🐰=සඳ දෙව්දුව මෙයාව හම්බෙන්න ඉද්දි ගාන්ටාර පූජාවක්වත් කරාද දන්නැනේ 🤔🤔

ඒකටනම් හැමෝටම හිනා ගියා මගේම හදේ එලිය වැඩි උනා....හැබැයි මිකී දාගෙන රවනවා කුකීට....

🐼=හදේ එලිය වැඩි උනා....

🐨=මං හිතන්නෙ කුකී කියපු දේට සඳ දෙව්දුව හිනා උනා වෙන්නොනෙ😂

🐹=නැහැ එතුමිය ඒකට පිළිතුරු දුන්නා...මිකීව හම්බෙන්න ඉද්දි ගාන්ටාර පූජාවක් කරා කියලා😂😂

🐨🐼🐰🦄🐣🐯🐿️🦔🐻=😂😂😂

💐=ඔම්මා ඇයි මේම කරන්නෙ මට 😕ඔම්මලා දෙන්නම හිනා වෙනවා පව් මං...😕😕

කටත් ඇද කර කර මිකී කියෝන දිහා ටේ බලන් හිටියේ උස්සන් යන්නෙ කවදද වගේ😂😂එච්ව්හර කියුට්😂
ටේ ඉක්මනට තමන්ගෙ මේට් ගාවට ගිහින් ආපහු වඩාගත්තා...

💐=ඒයි මහලොකු ඇල්ෆා...තියනවා මාව බිමින් ....ආයෙ වට්ටන්නැතුව....ඔම්මා මෙන්න අතවර කරනෝ....අනේ ඔම්මා බේරගන්නකෝ😭😭ඔයාට ජුක නැද්ද මේකා ආයෙ මාව වට්ටයි කලින් වට්ටපු පාර පසා ඇනුනා සැරටම...රිහා කියන්නකෝ 😭😭

Mrs.jung දිහාවටයි රිහා දිහාවටයි අත දිග ඇර ඇර රිහා හයියෙන් කෑ ගහනවා.කිසි දෙයක් නොව්නු ගානට ටේ මිකීව වඩාගෙන පැක් එකට එක්ක ගියා....
කට්ටියම වොශ් දාලා නිදාගන්න ගියා....මිකී හද දිහා බලාගෙන සඳ දෙව්දුව එක්ක ලොකු කතාවක්...

🐺The Wolf🐺 (Taecky Love)🔞Waar verhalen tot leven komen. Ontdek het nu