END❤️

1.3K 168 43
                                    

(පපුවෙක් දැනුනු වේදනාවත් එක්ක රිහා ඇදෙන් හාන්සි උනේ ජිමින්ට තවත් හිතින් බැන බැන...ටික වෙලාවක් යද්දි රිහාට නොදනුවත් නින්ද ගිහින් තිබුනා..)

(ජිමින් මූන රතු කරන් පැක් හව්ස් එකෙන් එලියට යන එක දැකපු doctor hye kyo එ සිද්දිය ගැන මිකීට කිව්වා..)

මිකී:- ඇයි දන්නැ එ පිස්සු කෙල්ල තව මොනාහරි කියලද දන්නෑ ඔහ් ශිට් මෙකි හැදෙන්නෙම නෑනේ😑 හරි ඔන්නි කුමාවේ මන් බලාගන්නම්..

Hye kyo:- එත් මිකි මට ප්‍රශ්නයක් තියේ...

මිකී:- කියන්න ඔන්නි..

Hye kyo:- රිහා ජිමින්ට කැමති නැද්ද..

මිකී:- නැ ඔන්නි😒අකමැති එකක් නෙමේ එයා මේට්ලව විශ්වාස කරන්නෑ ඒකයි ප්‍රශ්නේ..

Hye kyo:- එත් අනි ඔයයි ටේහ්‍යුනුයිත් හිටියෙ නයයි මුගටියයි වගේනේ දැන් බලන්නකො ප්‍රේමෙන් වෙලිලා ඉන්න හැටි😌..

(ඒක කියද්දිම මිකී රතු උනා😂)

Hye kyo:- හාම් හාම් ඉතින් රතු වෙන්න ඔනි නෑ😌රිහයි ජිමිනුයිත් එක්වෙයි අනි😌..

(මිකිගෙ ඔලුවට පොඩි පාරක් ගහන ගමන් doctor hye kyo එතනින් යන්න ගියා..)

(දවසින් දවස සතියම ගෙවිලා ගියේ පාටි එකෙ වැඩත් එක්ක හැමෝම බිසී වෙලා ඉද්දී..මේ සතිය ඇතුලත ජිමින්ව නොදැක්කම තරන්. රිහාවත් දවසකට දෙපාරක් තුන්පාරක් හමුවෙන එක විතරයි..අද බදාදා පාටි එක දවස 🙂ආරාදනා කරපු හැමෝම පාටි එකට සහබාගි වෙලා ඉවරයි..ඒත්.......ජිමින් ඇරෙන්න🙂)

මිකී:- ටේ ජිමිනට කෝල් එකක් ගන්නකො එයා මෙතන ඉන්නම ඔනි පැක් ඇල්ෆා කෙනෙක් විදිහට අද 🥺කො එයා දැන් ගොඩක් වෙලා ගිහිල්ලා..

ටේ:- හරි ඔහොම ඉන්න තව පාරක් අරන් බලමු..ඔය දුක් වෙන්න එපා😑

මිකී:- යාහ් මන් දුක් උනේ එයා තාම නැති එකයි සතියකින් නොදැකපු එකටයි අර මගෙ බෙස්ටි කියන එකී ආතක් පාතක් නැති එකෙක් වගේ උඩ බලාගෙන ඉන්න එකයි නිසා😡😑

ටේ:- හා ඉතින් එතනින් එහාට මොකුත් ඔනි නෑ😒...

(පැයක් විතර වෙනවා ජිමින් තවම පාටි එකට ඇවිල්ලා නෑ....ජිමින්ව අද ගොඩක් වැදගත් මොකද එයා තමා moon Walker පැක් එකේ මිත්‍ර පැක් එක වන moon shine පැක් එකේ පැක් ඇල්ෆා...)

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now