part 5❤️

1.2K 157 7
                                    

ටේට විකාරද මොකක්ද ඒ කියවන්නෙ😥😥..ඔහොම කරන්න එපා ටේ..මම මැරෙනවනම් මැරෙන්නෙ තමුසෙවත් මරාගෙන ඒක මතක තියාගන්නවා😤😤😤.

🐯= මොකො මැනික ඔතනව වෙලා කරන්නෙ මම ඔයා එනකල්මයි හිටියෙ කන්න ඔයා පරක්කුයිනේ😏😏

💐=ටේ ප්ලිස් ඕක නවත්තන්න..මම තමුසෙව මරනව හැබැයි දැන්මා😥😥

🐯=එකටම කාලා ඉන්නකෝ පස්සෙ පුලුවන්නෙ මාව මරන්න...

💐=අත අහකට ගන්නවා😤😤.

🐯=ඔච්චර සැර වෙන්න එපා මැනික ඔයා කැත වෙයි එතකොට මම පව්නේ...

ටේ මිකී එනවා දැකපු නිසා මිකී ගාවට ගිහින් රහසින් වගෙ තමා දෙන්න කතා කරේ( මුන් දෙන්නට අමතක උනා කියලා මම මොනා කරන්නද වෘකයන්ගෙ කන් හොදට ඇහෙනවා 🤦🤦).... මිකීගෙ කරට අතක් දාගද්දි මිකී ටේගෙ අතට ගහුවා.....

💐= ටේ ඔය විකාර නවත්ත ගන්නවා😤😤😤😤

ඒකනම් මිකී කිව්වෙ හයියෙන් හැමීටම ඇහුණා ඒක....මිකී ටේටත් ගස්සගෙන කෑම මේසෙන් වාඩි උනා..ටේ මිකී දිහා බලන් හිටියේ නොන්ඩි හිනාවක් එක්ක...

🐹= පුතේ මොකද උනේ....

💐=අනී ලුනා මොකත් නෑ🙂..

🐻=මොකක් හරි ප්‍රශ්නයක්ද දුවේ..

💐=අනී අප්පා මම මේ හොදට ඉන්නේ....

මිකී පුටුවෙන් නැගිටලා දෙපැත්තට කැරකි කැරකි හැඩ පෙන්නනවා වගේ මොකුත් නෑ කියලා ලස්සන හිනාවක් දැම්මා..

🐹= මිකි පුතේ..

💐=ලූනා...

🐹=ඔයා ගොඩාක් cute වගේම නපුරු ලස්සන කෙල්ලෙක් 😘😘

💐=තැන්කිව් ලූනා 😁😁..

🌹=මට දෙයක් දැනගන්න ලැබුනා....ටෙහ්‍යුන්ශි හෙට පරිවර්තනේ වෙනවා කියලා...ඒක ඇත්තද...

🐿️=ඔව් ඒක ඇත්ත...

🌹=මරුනේ congratulations ටෙහ්‍යුන්ශී......මමත් ආසයි මගේ වූල්ෆ්ව බලන්න ඒත් එයාට තව කල් තියනවා 😑

🐯=තැන්කිව්...ඔයාට තව කොච්චර කල් තියනවද...

ටේ රිහාට තැන්කිව් කියලා මිකී දිහා බලාගෙන කල් ගාන ඇහුවා..

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now